ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට චාමර සම්පත් පමණක් විරුද්ධ වෙයි… වැඩි ඡන්ද 150කින් සම්මතයි!
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේ දී එම පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූයේය. පනත්...










