මයික්‍රෝ පිස්තොලයක් මැගසින් 01 සහ උණ්ඩ සමග රත්ගම ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට…
ලලිත් චාමින්ද - මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක්, මැගසින් 01ක් උණ්ඩ 07ක් සමග ව්‍යාපාරිකයෙක් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ දි ඊයේ (12) පස්වරුවේ දි...
ලලිත් චාමින්ද - මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක්, මැගසින් 01ක් උණ්ඩ 07ක් සමග ව්‍යාපාරිකයෙක් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ දි ඊයේ (12) පස්වරුවේ දි...
දිනසේන රතුගමගේ - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටිමින් යාපනයේ පළාත් කීපයක නිවෙස් වලින් රන් භාණ්ඩ මුදල් හා වෙනත් දේ ...
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. කොළඹ 13 ප්‍රදේශයේ පදංචි 82 හැවිරිදි කාන්තාවක්, හංවැල්ල ප්‍රදේශයේ...
ලංකාව පුරාම විසිරී යමින් වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානවලට ව්‍යාජ රියදුරු බලපත්‍ර හැඳුනුම්පත් ලබා දී වාහන ලබා ගෙන...
ලලිත් චාමින්ද - මෙරට ජිවත්වන පවුල් ලක්ෂ 57 අතුරින් ඉන් සියයට 49කට පිරිසිදු පානිය ජලපහසුකම් නොමැති බවත් වසර 04ක් ඇතුළත...
දිනසේන රතුගමගේ වවුනියාව නගරය ආශ්‍රිතව ජීවත් වන වැසියන් 2000 කට අධික පිරිසකගෙන් ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිපල සියල්ලම ලැබෙන තුරු...
මාතර - සම්පත් - මාතර උයන්වත් ආසිරි රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්, එම රෝහලේ මුළුතැන් ගෙයි සේවකයෙක්, රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්...
කන්ද උඩරට සතර මහා දේවාලයෙන් එකක් වූ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වුණු ඡන්ද විමසීමෙන් හිටපු බස්නායක...
දිනසේන රතුගමගේ - කිළිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොවිඩ් ප්‍රතිකාර රෝහලේ රොගීන්ට 10 දා දහවල් ලබාදුන් ආහාරවල පණුවන් සිටින...
දිනසේන රතුගමගේ - නාවික හමුදාව විසින් යාපනය ඩෙල්ෆ්ට් මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් නව දෙනෙකු සහ ඔවුන්ගේ...
© 2020 - 2026 Lankasara.com.