බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතර “ආසිරි“ කොවිඩ් බෙදයි… ආසාදිතයන් 05 හමුවී තිබිය දී චැනල් සේවා පවත්වලා

ආසාදිතයන් වාර්තා වූ බව සඟවා සෞඛ්‍ය නීති කඩකර කළේ යැයි මාතර පොලිසියේ පැමිණිල්ලක්...

by editor
ජනවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත් –

මාතර උයන්වත් ආසිරි රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්,  එම රෝහලේ මුළුතැන් ගෙයි සේවකයෙක්,  රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දෙදෙනක් හා උපස්ථායිකාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී සිටිය දී රෝගීන් වාර්තාවීම පිළිබඳව  සෞඛ්‍ය අංශවලට නොදන්වා සඟවමින් රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය හා චැනල් සේවාවන් සිදුකරගෙන ගොස් ඇතැයි මාතර මහ නගර සභාව මාතර පොලිසියට පැමිණිල්ලි කර තිබේ.

රෝහල පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යමය නීති රෝහල් පාලනාධිකාරියට ලබාදී තිබියදී එය නොසලකා ඊයේ (11) දින ද  මෙම රෝහලේ චැනල් සේවාවන් පවත්වාගෙන ගිය බව ද මාතර පොලිසියට පැමිණිලි ලැබ ඇත.

මාතර මහ නගර සභාවේ  නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම රෝහලේ කටයුතු තාවකාලික  නතර කර විෂබීජහරණය සිදු කිරීමට දැන් කටයුතු කර ඇත.

තවදුරටත් රෝහල් පාලනාධිකාරිය අත්තනෝමතිකව කටයුතු කළහොත්   මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට  බලධාරීන් තීරණය කර තිබේ. ඒත්  මෙම පෞද්ගලික රෝහලේ පාලන අධිකාරිය පවසන්නේ වෙනත් පෞද්ගලික රෝහලකට වාසි ලබා දීම වෙනුවෙන් තම රෝහලට   ප්‍රහාරයක් එල්ල කරන බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කෙසේ වෙතත්  ඉහළ දේශපාලන අධිකාරියේ අනුග්‍රහය ඇතිව මෙම පෞද්ගලික රෝහල සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග නොතකා  කටයුතු කරන බවද චෝදනා එල්ල වේ. මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් පන්සියයකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම මෙම වසංගත තත්ත්වය  පැතිර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දඋඩරට පත්තිනි දේවාලයේ නව බස්නායක නිලමේ තෝරා ගැනේ

Next Post

වව්නියාව නගරය හුදකලා කෙරේ….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.