එ.ජා.ප ජාතික සංවිධායකකම කැමති කෙනෙකුට දෙන්න… නවීන් රනිල්ට ලිඛිතව දන්වයි…
එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් තමන්ට ලබා දී ඇති ජාතික සංවිධායක තනතුර...
එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් තමන්ට ලබා දී ඇති ජාතික සංවිධායක තනතුර...
කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත අද (27) යොමුකර තිබේ. මන්ත්‍රීවරයාගේ...
ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලද ඉන්දියාවේ නිෂ්පාදනය කර කොවිෂීල්ඩ් නාමයෙන් එන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය හෙට (27) දිනයේ දී මෙරටට...
කොවිඩ් ආසාදිතයකු බවට බත් වූ පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර ඇසුරු කළ සමගි ජන බලවේග මන්ත්‍රිවරුන්...
එෂාමා කාරියකරවන - ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - ජීවිතේ හරිම පුදුම දෙයක්. මං හිතන්නේ ජීවිතේ කියන්නෙ පුදුමයක් නෙවෙයි. පුදුම ගොඩක එකතුවක්....
දිනසේන රතුගමගේ - යාපනයේ ස්වේච්ඡා සංවිධාන කීපයක නියෝජිතයෝ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ඊයේ (25) යාපනය නගරයේදී විශාල උද්ඝෝෂණයක් සංවිධානය...
ධම්මික පැණිය සඳහා දැන් රටට අවශ්‍ය සායනික පරීක්ෂණයක් නොව අපරාධ පරීක්ෂණයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි...
දිනසේන රතුගමගේ - යාපනයේ විශ්ව විද්‍යාල භූමියේ යුද ස්මාරකය යළි ඉදි කිරීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන්...
කීර්ති ප්‍රනාන්දු - ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සැකසූ නේවාසික වීසා බලපත්‍රයක් සහිතව කැනඩාව බලා යෑමට සිටි නුවර පදිංචිකාර...
කීර්ති ප්‍රනාන්දු- ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලේකම් කාර්යාලය දින නියමයක් නැතිව වසා දැමීමට තීරණය කළ බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්...
© 2020 - 2026 Lankasara.com.