කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත අද (27) යොමුකර තිබේ.
මන්ත්‍රීවරයාගේ බිරිඳ, දරු තිදෙනා හා ළඟම ආශ්‍රිතයන් පී.සී.ආර් පරීක්ෂණ වලට භාජනය කර නිවෙස් වලදීම නිරෝධායනයට යොමු කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව පවසයි.
පී.සී.ආර් පරීක්ෂණ වලට භාජනය කළ අයගේ වාර්තා හෙට (27) ලැබීමට නියමිතය.
මන්ත්‍රීවරයා පී.සී.ආර් පරීක්ෂණයට භාජනය වීමෙන් පසු රැස්වීම් කිහිපයකට සහභාගි වී තිබෙන අතර ඒවාට සම්බන්ධ වූ පිරිස් හඳුනාගෙන ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.