සීනි බදු අඩු කිරීමේදී වංචාවක් සිදුවී නෑ… මුදල් රාජ්‍ය ඇමති කබ්‍රාල් පාර්ලිමේන්තුවේ දී කියයි…
සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවයෙ. එම බදු...
සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවයෙ. එම බදු...
කීර්ති ප්‍රනාන්දු - ගොවියෙක් සිය එළවළු කොටුව වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා අටවා තිබූ විදුලි රැහැනක පැටලී එම ගොවියාගේ බිරිය...
චාමින්ද වාරියගොඩ - ඡායාරූප - උදිත ගලහිටියාව මම ඉන්නෙ නිල නොලත් නිවාස අඩස්සියෙ... පල්ලියට රෝහලට හැරෙන්න කිසිම කැනක යන්න අවසරයක්...
කීර්ති ප්‍රනාන්දු - වසර තුනකට වරක් ලබා දෙන වැටුප් වර්ධක ලබා නොදීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ජල සම්පාදන මණ්ඩලයේ...
ආරම්භ කිරීමට සැලසුම් කර අතරමග නවතා දැමූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට පත්කළ ප්‍රවීන ක්‍රීඩා විචාරක මෙන්ම...
දිනසේන රතුගමගේ - කොටි සංවිධානය යළි පණ ගැන්වීම සදහා අනුබල දීමේ චෝදනාව යටතේ උදයන් පුවත් පතේ සභාපතිවරයාට එරෙහිව පනවා තිබූ...
දිනසේන රතුගමගේ - යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට විරෝධය පල කිරීමට පැමිණි පිරිසක් ජාතික කොඩි කඩා බිම දමා පාගා ඇතැයි...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් වාර්තා කළේය. වෑ උඩ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක්, නුගතලාවේ...
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන...
කීර්ති ප්‍රනාන්දු - බේරුවල දකුණ දර්ගා නගරයේ ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරයට පිවිසෙන අධිකාරීගොඩ මං සන්ධියේ විහාරස්ථානය පිහිටි දිශාව දක්වා...
© 2020 - 2026 Lankasara.com.