සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ආයතනයෙන් රසල් ආනල්ඩ්ට ලක්ෂ 72ක්  පිං පඩි දීලා…    

by editor
මාර්තු 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආරම්භ කිරීමට සැලසුම් කර අතරමග නවතා දැමූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට පත්කළ ප්‍රවීන ක්‍රීඩා විචාරක මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනල්ඩ් වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ගෙවා ඇති රුපියල් ලක්ෂ 72ක අතාර්කික මුදලක් සම්බන්ධව ප්‍රශ්න කිරීමට කෝප් කමිටුව සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලිදරවු කරයි.

2018 වසරේ අප්‍රෙල් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියක් සංවිධානය කිරීම සම්බන්ධ නිවේදයක් නිකුත් කර   පැවැත්වීමට සැලසුම් කර ඇති එම  ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස රසල් ආනල්ඩ්ව පත් කර තිබුණේය. පත්කළ දා සිට එම තනතුර සඳහා ඔහුට   ඇමරිකා ඩොලර් 10,000 ක මාසික වැටුපක් ද ලබා දී තිබිණි. ඒ වන විට ඇමරිකා ඩොලරයක් පැවතියේ ශ්‍රී ලංකා රූපියල් 180 ක් ලසයි. මේ අනුව ආනල්ඩ් මාසිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 18 ක වැටුපක් ලබා ගත්තේය.  පහත දැක්වෙන්නේ ඔහුට පත්වීම ලබාදුන් නිවේදනයයි.

එහෙත් ඉන් මාස හතරකට පසු, එනම් 2018 වසරේ ජූලි මස 14 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. .   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ නිවේදනය පහත දැක්වේ.

එම මාස 04 සඳහා කිසිදු සේවයක් නොමැතිව රසල් ආනල්ඩ් වෙත ඇමරිකා ඩොලර් 10,000 බැගින් වැටුප් ගෙවා තිබිණි. ඔහුට ගෙවා ඇති මුළු මුදල  ඇමරිකා ඩොලර් 40,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 72 කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම කාලය තුළ ආනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ නැති බවත් ඔහු  රැඳී සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බවත් වාර්තා වේ. මේ සම්බන්ධව ඉදිරි කැඳවීමේ දී  කෝප් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රශ්න කිරීමට සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොටින්ට පණ දෙන්නට ගිය “උදයන්“ සභාපති සුමන්තිරන් නිසා බේරෙයි…

Next Post

කටාර් ලෝක පාපන්දු තරගාවලිය ශ්‍රි ලාංකිකයන් ඇතුළු 6500ක් බිලිගනී

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.