අද කොවිඩ් ආසාදිතයන් 1897යි… කොවිඩ් අසාදිත පුද්ගල මරණ 11යි…
අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 1897ක් සහ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11ක් රජයේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ...
අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 1897ක් සහ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11ක් රජයේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ...
- බී.බී.සී - ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව "සන්නිවේදන" වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබේ. මෙය...
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා මරඳමුනෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ 65 දෙනෙක් සුවය ලබා ඇතත් රෝහලෙන් පිට කිරීමේ ක්‍රමවේදය නිසි අයුරුන්...
මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වූයේය. ඇය මියගොස් තිබුණේ අද අළුයමය. මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය...
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ නැවත කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකළ මෘතදේහ එක්රැස් වෙමින් පවතින බව වාර්තා වේ. ඉකුත් අප්‍රේල් විසිනව...
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ පැහැදිලි සාක්ෂි මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් නිසා ඔහුව පාර්ලිමේන්තුවට රැගෙන ඒම කෙරීගෙන යන...
කීර්ති ප්‍රනාන්දු - දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දියගම්පල ස්මාර්ට් ෂර්ට් ඇඟළුම් කම්හලේ 80 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව දිවුලපිටිය...
දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොටදෙණියාව කරබොටුවාව පිහිටි ඉන්දියානු යකඩ කර්මාන්ත ශාලවේ සේවය කරන ඉන්දියානු සේවකයන් දෙදෙනෙකුට කොවිඩඩ් වෛරසය ආසාදනය වී...
වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේ විශේෂ අවශ්‍යතා සහිත දියණිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙල ප්‍රතිඵල හමුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගෙන...
සරත් ෆොන්සේකා යනු දෙමළ ඩයස්පෝරාවේ ඩොලර්වලට ජාතියත් යුද හමුදාවත් පාවා දෙන මානසික රෝගියෙක් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර අද...
© 2020 - 2026 Lankasara.com.