කොවිඩ් නිසා මාන්කුලම රෝහලම වැසේ… ලෙඩ්ඩු මුලතිව් රෝහලට..
දිනසේන රතුගමගේ - කොරෝනා තර්ජනයක් නිසා මුලතිව් මාන්කුලම් රජයේ රෝහල වසා දමා එහි වූ සාමාන්‍ය රෝගීන් මුලතිව් රෝහල වෙතට ඊයේ...
දිනසේන රතුගමගේ - කොරෝනා තර්ජනයක් නිසා මුලතිව් මාන්කුලම් රජයේ රෝහල වසා දමා එහි වූ සාමාන්‍ය රෝගීන් මුලතිව් රෝහල වෙතට ඊයේ...
හුදකලා කර තිබුණු පිළියන්දල ප්‍රදේශයේ ග්‍රාමසේවා කොට්ඨාස කීපයක් ගාමිණී ලොකුගේ ගේ දේශපාලන මැදිහත් වීම මත හුදකලාබවින් ඉවත් කිරිම සම්බන්ධයෙන් සොයා...
දිනසේන රතුගමගේ - 2020 අපොස.උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට යාපනයේ චාවකච්චේරී හින්දු ජාතික පාසලේ...
යළිත් අද කොවිඩ් ආසාදිතයන් 1860ක් වාර්තා වී ඇත. මේ වනවිට ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 109687කි. මේ පිළිබඳ...
අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකම නිවසක ජීවත් වෙමින් සිටි අඹුසැමි යුවලක් හා තවත් කාන්තාවක් ඊයේ (03) මියගොස් ඇති බව...
වයස අවුරුදු 18ට අඩු දරුවන්වත් එන්නත් කරගෙන... කොවිෂීල්ඩ් පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් දේශපාඥයන්, ඔවුන්ගේ ඥාතීන්, දරුවන් හා හිතමිතුරන් දෙවැනි...
එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද ( 04) පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.. ඇය...
චතුර රුවන් වීරක්කොඩි - ලෝකයේ බිලියනපතියන් අතර සිව්වැන්නට සිටින්නේ බිල් ගේට්ස් යුවළය. ඔවුන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස්...
පලා කැඩීමට ගිය මවක් සහ දරුවන් දෙදෙනෙක් කටාන අම්බලයාය ප්‍රදේශයේ පිහිටි හල්පේ විල නැමැති ජලාශයට වැටී මිය ගොස් සිටියදී හමු වූ පුවතක්...
වරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකළ පෙත්සම්වලට අදාලව එම පනත ව්‍යවස්ථාවට අනුකූලද නැතිද යන්න තීන්දු කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දින 21ක...
© 2020 - 2026 Lankasara.com.