ගලෙන් බිඳුන වැව ඛේදවාචකය – ගින්නට හසුවූ මරණ 04යි… පවුලේ වැඩිමහල් දියණියත් මිය යයි!
පවුල් ආරවුලක් හේතුවෙන් ගිනි තැබූ නිවසක ගින්නට හසුවී දැඩි පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටි ගලෙන් බිඳුන වැව සිවු දෙනා...
පවුල් ආරවුලක් හේතුවෙන් ගිනි තැබූ නිවසක ගින්නට හසුවී දැඩි පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටි ගලෙන් බිඳුන වැව සිවු දෙනා...
අද (10) දින "පුංචි සිරීපාදය" ලෙස හැදින්වෙන ස්ථානයේ බෑවුම් සහිත පර්වතයකින් වැටී සිටි විදේශීය සංචාරක දරුවෙකු බේරා ගත් බව බලධාරීන්...
ඊයේ (09) රාත්‍රියේ දී දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවකු ඝාතනය කිරීම, සංවිධානාත්මක අපරාධ කල්ලි බඩෝවිට අසංකගේ කල්ලිය...
ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන SL දේශය හි මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ (55) දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් යුතුව දැනුම් දී...
ලලිත් චාමින්ද - මෙරට පළාත් පාලන ආයතන සඳහා පැවරි ඇති කාර්යයන් නිසි පරිදි ඉටුනොකර පළාත් සංවර්ධනය සඳහා ලබා දෙන අරමුදල්වලින් ...
දිට්වා සුළි කුණාටුවෙන් රට විපතට පත් අවස්ථාවේ කිලිනොච්චියේ චුන්ඩිකුලම් කලපුවේ මෝය කට පුළුල් කිරීමේදී අනතුරට ලක්ව මිය ගිය නාවුක හමුදා...
රජයේ නිලධාරීන්ගේ නිල මුද්‍රා භාවිතා කරමින් නිශ්චිත සුදුසුකම් නොමැතිව විදේශ රැකියා සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින්ට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර...
ගංගා පද්ධතියේ කිසිදු ගංඟාවක ජල මට්ටම අනතුරදායක මට්ටමකට වැඩිවීමක් දක්නට නොලැබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු...
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඩවයඹ දෙසට ගමන් කර අද (10) දින පෙ.ව. 5.30 පමණ...
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දඹුල්ලේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (09) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි20 ජාත්‍යන්තර තරගය වර්ෂාව...
© 2020 - 2026 Lankasara.com.