ඕස්ට්‍රේලියාවේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දේවින්දගේ මත්ද්‍රව්‍ය ජාලයේ අපරාධකරුවෙක් කුඩුත් එක්ක අත් අඩංගුවට…
දැනට ඔස්ට්‍රේලියාවේ සැඟවී සිටින දේවින්ද නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාලයේ පුරුකක් ලෙස කටයුතු කරමින් බිම් මට්ටමේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයෙක්...










