වෛද්‍යවරුන්ට තියන ඕන ගැටලුවක් විසඳන්න පුලුවන්… එත් GMOA එකට තියන දේශපාලන ගැටලුව විසඳන්න බෑ… සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි!
මහනුවර අසේල කුරුළුවංශ - වර්ජන ක්‍රියාමාර්ග දිනෙන් දින උග්‍ර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවත් ඇත්තෙන්ම සිදුවන්නේ එය දිනෙන්...










