සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ නාඩු වී කිලෝවක සහතික මිල 120යි… ඒත් මහ මෝල්ලු වී ගන්නේ කිලෝ එක රුපියල් 72ට… මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි වෙයි!

by editor
පෙබරවාරි 16, 2026
in පුවත්
paddy
Share on FacebookShare on Twitter

2025 – 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ නිල වැඩසටහන යටතේ සහතික මිල ගණන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද ප්‍රකාශයට පත් කරන ලදී.

වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා සඳහන් කළේ මෙවර වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් රජය රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර ඇති බවය.

නව මිල සංශෝධනයට අනුව වී වර්ග මිලදී ගන්නා මිල ගණන් පහත දැක්වේ:

  • කීරී සම්බා (1kg): රුපියල් 140/- කි.
  • සම්බා (1kg): රුපියල් 130/- කි.
  • නාඩු (1kg): රුපියල් 120 – කි. ඒ අනුව නාඩු සහල් ගිය වසරේ මිලටමත්, සම්බා සහල් සඳහා රුපියල් පහක වැඩි මිලකටත්, කිරි සම්බා සඳහා  රුපියල් 08ක් වැඩි මිලකටත් වී මිලදී ගැනීම සිදුකරන බව වී අලෙවි මණ්ඩලය කීවේය.

මෙහිදී මාධ්‍ය පෙන්වා දුන්නේ මේ වනවිට වී අස්වනු නෙළන ප්‍රදේශවල නාඩු වී කිලෝවක් පුද්ගලික වෙළෙඳුන් ගන්නේ රුපියල් 72ත් 80ත් අතර මිලකට බවය. ඇතැම් ප්‍රදේශවල වී අලෙවි මණ්ඩලයේ  ගබඩා විවෘත කර නැති බවත් මාධ්‍ය  පැවසුවේය.

එහෙත් වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ ජනවාරි මැද සිට අප්‍රේල් අග දක්වා මාස දෙක හමාරක පරාසයක් අස්වනු නෙළෙන බවත්, එම අස්වනු නෙලෙන ආකාරයෙන් ගබඩා විවෘත කරන බවත්ය. දැනට වී වියලන පහසුකම් වී අලෙවි මණ්ඩලයට නැති අතර එම පහසුකම වර්ධනය කරගැනීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බව සභාපතිවරයා පැවසුවේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

එමෙන්ම ගොවීන් වෙත ගොස් වී මිලදී ගැනීමට  අවශ්‍ය ජංගම රථ දෙකක් ද වී අලෙවි මණ්ඩලය විසින් ඉදිරි කාලයේ දී මිලදී ගෙන සේවයට යොදවන බව ද සභාපතිවරයා කීවේය.

Share69Tweet43
Previous Post

අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටින සිසු සිසුවියන්ට ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගැනීමට විශේෂ අවස්ථාවක්…

Next Post

මහනුවර ප්‍රධාන බාලිකාවක 09 හැවිරිදි දැරියක් පිටස්තර පුද්ගලයෙක් විසින් පාසල තුළ දීම අපයෝජනය කරලා…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.