සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍යවරුන්ට තියන ඕන ගැටලුවක් විසඳන්න පුලුවන්… එත් GMOA එකට තියන දේශපාලන ගැටලුව විසඳන්න බෑ… සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි!

by editor
පෙබරවාරි 16, 2026
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

මහනුවර අසේල කුරුළුවංශ –

වර්ජන ක්‍රියාමාර්ග දිනෙන් දින උග්‍ර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවත් ඇත්තෙන්ම සිදුවන්නේ එය දිනෙන් දින දියාරු වීම බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි  පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක වන්නේ රෝහල්වල නොව පත්තර පිටුවල හා රූපවාහිනි නාළිකා අතර පමණක් යැයිද  ඔහු පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි   මෙසේද පැවසුවේය.

“වෛද්‍යවරුන්ට තිබෙන ගැටලු වෛද්‍යවරුන්ගේ ගැටලු ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට තිබෙන දේශපාලන ගැටලු දේශපාලන ගැටලු ලෙසත් හඳුනා ගැනීම සඳහා වන දේශපාලන පරිචය ආණ්ඩුවට තිබෙනවා. වර්ජන ක්‍රියාමාර්ගය දිනෙන් දින උග්‍ර වන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසුවත් ඇත්තෙන්ම සිදුවන්නේ එය දිනෙන් දින දියාරු වීමයි. “

“වෛද්‍ය නිලධාරීන්ට තිබෙන ගැටලු අපිට විසඳන්න පුළුවන්. ඒත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන ගැටලු විසඳන්න අපිට බැහැ. මොකද ඔවුන්ට තිබෙන්නේ දේශපාලන ගැටලුවක්. “

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියා කරන්නේ දේශපාලන සංවිධානයක් විදිහටයි. ආණ්ඩුවක් ලෙස අපි ඔවුන්ගේ ප්‍රශ්නවලට කොයිතරම් සංවේදිව උත්තර දුන්නද කොයිතරම් ඒ ගැටලු විසඳන්න උත්සහා කළාද කියන එක ජාතික ජනබලවේගය රට පාලනය කළ මාස 14  ක කාලය නිරීක්ෂණය කිරීමේදී දැක ගන්න පුළුවන්. “

“වෛද්‍යවරුන්ට ගැටලු තිබෙන බව අපි පිළිගන්නවා. ඒ වගේම ලංකාවේ අනෙකුත් වෘත්තිකයින්ටත් ගැටලු තිබෙනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන්නේ වෙනත් ගැටලුවක්. ඒ නිසා වෛද්‍යවරුන්ට තිබෙන ගැටලු වෛද්‍යවරුන්ගේ ගැටලු ලෙස හඳුනා ගන්නත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තිබෙන දේශපාලන ගැටලු  දේශපාලන ගැටලු විදිහට හඳුනා ගන්නත් ආණ්ඩුව ලෙස අපිට ඉව සහ ශක්තිය තිබෙනවා.”

Share69Tweet43
Previous Post

මහනුවර ප්‍රධාන බාලිකාවක 09 හැවිරිදි දැරියක් පිටස්තර පුද්ගලයෙක් විසින් පාසල තුළ දීම අපයෝජනය කරලා…

Next Post

ඔස්ට්‍රේලියාව මුල් වටයේදීම විසිවීමේ දොරටුවට ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ප්‍රහාරය… කඩුළු 08කින් ඔස්ට්‍රේලියාව පැරදුන හැටි!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.