මහියංගණ පාරේ බස් රථ දෙකක් මැද සිරවී නෙදර්ලන්ත ජාතිකයෙකු මරුට! ඊයේ දිනය තුළ රිය අනතුරු මරණ 04ක්….
මහනුවර - පදියතලාව ප්‍රධාන මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී ඊයේ (19) සිදුවූ රිය අනතුරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් වාර්තා සඳහන්...
මහනුවර - පදියතලාව ප්‍රධාන මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී ඊයේ (19) සිදුවූ රිය අනතුරකින් නෙදර්ලන්ත ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් වාර්තා සඳහන්...
අසේල කුරුළුවංශ - ආණ්ඩුවේ මුදල් හා ආරක්ෂාව ලබමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ යූ ටියුබ් කල්ලියක් රටේ ක්‍රියාත්මක බවත් සුදන්ත තිලකසිරි...
කපිල කේ හීනටියන - අද ( 19 ) අලුයම, බ්‍රිතාන්‍ය රාජකීය පවුලට අයත් ඓතිහාසික නොර්ෆොක්හි (Norfolk) නිහඬතාවය බිඳ දමමින්, පොලිස්...
මැදිහත් වූයේ වසර ගණනාවක් පුරා නිලධාරීන්ගෙන් සාධාරණයක් ඉටු නොවූ අසරණ ජනතාවගේ ගැටලු සඳහා පමණයි... නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පැහැදිලි කරයි......
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රංශ ජනාධිපති Emmanuel Macron අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan...
නිසැකවම ඔවුන් මේ තරගාවලිය තුළ විශිෂ්ටය. ඔස්ට්‍රේලියාව සමග තමන් ලද ජයග්‍රහණය හුදු අහම්බයක් නොවන ආකාරය අද සිම්බාව්වේ කණ්ඩායම ආර්. ප්‍රේමදාස...
ජානක ලියනආරච්චි - දැන් මෙය කියවන ඔබ සිනාසිය යුතු ද විලාප දී හැඬිය යුතුදැයි තීරණය කළ යුතුය. රටේ මහා ව්‍යසනයක්...
ඇමරිකානු පැසිෆික් නාවික බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීව් “වෙබ්” කෝලර් (Steve “Web” Koehler) තෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට...
දිනසේන රතුගමගේ - සාදයක් මුවාවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා ව්‍යාපාර අධ්‍යයන පීඨයේ සිසු සිසුවියන් පිරිසක් අතර සිදුව ඇති ලිංගික...
ලංකාසර විශේෂ ආරක්ෂක ලියුම්කරු විසිනි - ආරක්ෂක සේනා මූලස්ථානය ආසන්නයේ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ...
© 2020 - 2026 Lankasara.com.