බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

ගල් අඟුරුලොක්කාගේ ලොව පිරිසුදුම බලශක්ති උද්‍යානය !

by editor
අප්‍රේල් 29, 2024
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

පැරිසිය මෙන් පස් ගුණයක් විශාල. අභ්‍යවකාශයට ද දිස්වෙන. සමස්ත ස්විට්සර්ලන්තය ම බල ගැන්වීමට තරම් විදුලිය නිපැයෙන.ලොව ලොකුම පුනර්ජනනීය බලශක්ති උද්‍යානය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඉදිවෙමින් පවතී.

වඩාත් අපූරුම කාරණාව වන්නේ මෙම පිරිසුදු බලශක්ති බලාගාර ව්‍යාපෘතියේ භාරකරු ගල් අඟුරු වෙළඳාම මගින් ප්‍රකෝටිපතියෙක් වූ අයෙක් වීම ය.

බටහිර ඉන්දියාවේ මායිමේ ඇති නිසරු ලුණු කාන්තාරයක් පෘථිවියේ පිරිසිදු බලශක්තියේ වැදගත්ම ප්‍රභවයක් බවට පරිවර්තනය කිරීමේ මෙම Khavda පුනර්ජනනීය බලශක්ති උද්‍යානය නම් වූ මහා පරිමාණ ව්‍යාපෘතියට අත ගසා ඇත්තේ සාගර් අදානිය. ඔහු Adani Green Energy Limited (AGEL) හි විධායක අධ්‍යක්ෂකවරයා වන අතර ආසියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා වන ගෞතම් අදානිගේ බෑණනුවන්ය.

ගෞතම් අදානි ඉන්දියාවේ විශාලතම ගල් අඟුරු ආනයනකරු සහ වාතය අපිරිසුදුකරන ඉන්ධන සඳහා වූ ප්‍රමුඛතම පතල් කැණීම්කරුය.ඔහු සිය වාර්තාගත ඩොලර් බිලියන 100 ක වත්කම උපයා ඇත්තේ 1988 දී ආරම්භ කරන ලද ගල් අඟුරු තෙල් කැණීම් මෙන්ම වරාය සහ තාප බලාගාරවල සිට මාධ්‍ය සහ සිමෙන්ති දක්වා පුළුල් ක්ෂේත්‍රවලට විහිදුණු Adani සමූහ ව්‍යාපාර ය මගිනි.

මේ වනවිට එහි පිරිසිදු බලශක්ති ඒකකය AGEL විසින් බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩොලර් බිලියන 20 ක පමණ වියදමින් පැතිරුණු මෙම සූර්ය සහ සුළං බලාගාරය ඉදිකරමින් තිබේ. එය තවත් වසර පහකින් පමණ නිම වූ විට ලොව විශාලතම පුනර්ජනනීය උද්‍යානය වනු ඇති අතර ඉන්දියානු නිවාස මිලියන 16කට විදුලිය සැපයීමට අවශ්‍ය තරම් පිරිසුදු විදුලිය ජනනය කරනු ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ සහ වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය සහිත රටේ වර්ධනය වන ඉහළ බලශක්ති අවශ්‍යතාව සපුරාලන අතරම පරිසර දූෂණය අවම කිරීමට සහ එහි දේශගුණික ඉලක්ක කරා ළඟා වීමට ඉන්දියාවේ දරන උත්සාහයට Khavda පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ සාර්ථකත්වය ඉතා වැදගත් වනු ඇත. ඉන්දියාව නිපදවන විදුලියෙන් 70% ක් තවමත් ගල් අඟුරු වලින් සමන්විත ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසියට වෙඩි තියන්න ඉඩ දීලා  බාධා නොකර නීතිඥවරු පැත්තකට වෙන්න… කුලපති ආනන්ද හාමුදුරුවන්ගෙන් දැනුම් දීමක්!

Next Post

කළුතර මුහුද ගොඩ ගලයි!

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.