බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

UNP සහ SJB සාකච්ඡාවලට සජිත්ගේ උද්දච්ඡකම අවුලක් ලු!

by editor
සැප්තැම්බර් 25, 2024
in පුවත්
ranil-sajith
Share on FacebookShare on Twitter

එළඹෙන මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකකම මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග එක් වී ගොඩනගන එකමුතුවේ නායකකමත් යන දෙකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින බැවින් සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග ගොඩනගන සන්ධානයට අදාල සාකච්ඡාවලට බාධා පැමිණ ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අගමැති අපේක්ෂකම හෝ භාරගැනීමට තමන් සූදානම් නැති බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීමත් සමග සන්ධානයක් ගැන සාකච්ඡා කරමින් සිටි හිටපු ජනාධිපතිවරයා රුවන් විජේවර්ධනට පක්ෂ නායකත්වය ලබා දී නායකත්වයෙන් ඉවත් වීමට තීන්දු කර තිබුණත් එජාපය හා එක්වීමට සජිත් ප්‍රේමදාස තවමත් ප්‍රතික්ෂේප කරන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එහෙත් මේ අනම්‍ය හැසිරීම වෙනස් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස වෙත දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවත්, මේ වනවිටත් අදාල සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ සන්ධානගතවීම සඳහා පක්ෂය වෙනුවෙන් ලබා දිය හැකි උපරිම අවස්ථාව සජිත් ප්‍රේමදාස වෙත ලබා දී ඇති බවය. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම දෙපාර්ශවයේම දේශපාලන අනාගතයට යහපත් බව එම ආරංචි මාර්ග පැවසුවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෑම ඉල්ලූ මාස 18ක දියණියට මව පාරක් ගහලා… ඒ පහරින් දැරිය මිය ගිහින්!

Next Post

තරාතිරම වැඩක් නැ… ලෙඩක් තහවුරු නොකළ කිසිම කෙනෙකුට බන්ධනාගාර රෝහලේ ඉඩ නෑ… බන්ධනාගාර රෝහල් පරිපාලනය දැඩි තීන්දුවක…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.