සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංගමයට දින 6කින් බිලියනයක වාර්තාගත ආදායමක්! ඉතිහාසයේ ඉහළම ආදායම මෙයයි!

by editor
අප්‍රේල් 15, 2026
in පුවත්
BUS
Share on FacebookShare on Twitter

සිංහල හා හින්දු  අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක කළ විශේෂ බස් රථ සේවා මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) දින හයක් ඇතුළත රුපියල් බිලියනයකට අධික ආදායමක් උපයා තිබේ.

මෙය ලංගම ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ආදායම බව එම මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න සඳහන් කරයි.

මෙම තත්ත්වය ඇති වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පසු උඩරට දුම්රිය ගමන රඹුක්කනට පමණක් සීමා වි ඇති පරිසරයක උඩරට දුම්රියේ රඹුක්කනින් ඉහළට ගමන් කළ මගී ධාරිතාව ද  කළමනාකරණය කිරීමට ලංගමට සිදුවූ  වටපිටාවක දී ය.

මේ මෙහෙයුම සඳහා ලංගම විසින් බස් රථ 1500ක අමත ඇනියක් සාමාන්‍ය ධාවන කාලසටහන්වලට අමතරව කොළඹ සිට සෑම පළාතක්ම ආවරණය වන පරිදි යොදවා තිබිණි.  ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සමඟ සම්බන්ධීකරණය වෙමින් ක්‍රියාත්මක කළ මෙම සේවාවන් හරහා ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකි වූ බව මණ්ඩලය පවසයි.

සභාපතිවරයාට අනුව මේ වටපිටාවේ දී  උක්ත දින හයක කාලය තුළ එක් දිනකදී ලැබූ ඉහළම ආදායම් වාර්තාව ද අලුත් කිරීමට ද ලංගමයට හැකි වී තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

නිවාඩු අවසන් වී යළි කොළඹ බලා පැමිණෙන ජනතාව වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ විශේෂ බස් රථ සේවා පිට පළාත්වල සිට කොළඹට  අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලංගම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ශෝකයේ අණ දෙන්නා හෙවත් ලෝකයේ බලවත්ම මෝඩයා ඉවත්වීමේ  පුරප්පාඩුව ශිෂ්ඨාචාරවත් සාමාජිකයෙකුගෙන් පුරවා ගන්න… “  ඉතාලියට ඉරානයෙන් ඇප්ලිකේෂන් එකක්!

Next Post

අවසානයේ දී චීනය ඉරානය පාවා දී පැත්තකට වුනා ද?

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.