පුවත්

Accident

යතුරුපැදි අනතුරින් තරුණයෙක් මිය යයි… ඔහු ගැන බලන්න යතුරු පැදියෙන් ගිය මිතුරන් තිදෙනෙක් අනතුරට ලක් වී එක් අයෙක් මිය යයි… අනෙක් දෙදෙනාට බරපතලයි!

ලලිත් චාමින්ද - ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිටිවැල්ල පිංතාලිය හන්දිය අසලදි සිදුවූ රිය අනතුරකින් සිය සමීපතම මිතුරා බරපතල තුවාල ලද ...

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්… වැඩි කළ වැටුප් දිගටම ලබා දෙනු ඇතිදැයි ෂුවර් නැතිලු!

හැටන් රංජිත් රාජපක්ෂ- ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් අද (22) දින කොටගල කෝවිලේ සංස්කෘතික...

ගල් අඟුරුවල “අළු සහ දැලි” ආණ්ඩුවේ අත්වලත් ගෑවී ඇති හැඩ…  

වත්මන් ගල් අඟුරු අර්බුදය සම්බන්ධව  ප්‍රවීන මාධ්‍යවේදිනී නාමිනී විජේදාස විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත සපයා තිබුණු ගවේෂණාත්මක ලිපියෙහි සිංහල අනුවාදයක්...

ඇමරිකාවේ බදු පිළිබඳ අලුත් තත්ත්වය අපට බලපානේ කොහොමද ?. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පහදයි…

මහනුවර අසේල කුරුළුවංශ - ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය වසරේදී පැනවූ තීරුබදු මගින් ඩොලර් බිලියන 180 ක පමණ මුදලක් ඇමරිකාව උපයාගෙන තිබෙන...

coal

ගල් අඟුරු හුටපටය… ආණ්ඩුව නීතිපතිගෙන් උපදෙස් පතයි!

දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල් අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණ අසමත් වීමෙන් පසු, ඉදිරි මාසවලදී විශාල විදුලි අර්බුදයක් සම්බන්ධ අවදානමක මතුවීමෙන්...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ට්‍රම්ප්ගෙන් ලෝකයටම පැනවෙන 15%ක ආනයන බද්දේ කතාව…

රොයිටර් පුවත් සේවය ඇසුරෙනි - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පනවා තිබූ බදු වැඩසටහන  අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් අනතුරුව,...

වන අලින්ගේ ජීවිත කුණුවලට යට කර මිනිස් ජීවීතත් මරණයට අත්හල වාකරේ කුණු කෙළිය….

මනම්පිටිය නිමල් ජයරත්න -   කෝරලේපත්තු වාලච්චෙන ප්‍රදේශිය සභාව, හා කෝරලේපත්තු බටහිර ප්‍රාදේශිය සභාව මගින් දිගු කලෙක සිට ප්‍රදේශයේ එක්...

යාපනය සරසවියෙන් බිහි වුන රත්තරන් දූ වරු….

දිනසේන රතුගමගේ - යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පලමු වතාවට  වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ප්‍රදානය කෙරෙන රන් පදක්කම් අටම දිනා ගැනීමට යාපනයේ නාගදීප...

චේන් කඩන කල්ලිවලට ඉඩ දී පොලිසිය නිදි… මන්නාරම පොලිසියට එරෙහිව සෞඛ්‍ය නිලධාරිනියෝ පෙළපාළි යති!

දිනසේන රතුගමගේ - රන්භාණ්ඩ හොරුන්ගෙන්  බේරී රාජකාරි කිරීමට අවකාශයක් නොමැති බවත්,  මුළු මන්නාරමේම කාන්තාවන්  මේ සංවිධානාත්මක කොල්ලකරුවන් නිසා අනාරක්ෂිත බවත්...

Page 89 of 3259 1 88 89 90 3,259

Advertisements