බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්… වැඩි කළ වැටුප් දිගටම ලබා දෙනු ඇතිදැයි ෂුවර් නැතිලු!

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ-

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් අද (22) දින කොටගල කෝවිලේ සංස්කෘතික ශාලාවේ පැවති එම පක්ෂයෙ විශේෂ රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝගයක් කරනු ලැබීය.

.වතුකරයේ ජනාතාවගේ සැබැතතු වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරාව දැනුවත් නොකරන නිසා හැකි නම් ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ නිළධාරින් පමණක් රැගෙන වතු නිවාස පෙළකට පැමිණ ඔවුන් ගත කරන ජීවිතය පිලිබඳව සොයා බලා ඒ පිලිබඳව වතු පාලන අධිකාරියෙන් සහ වතු සමාගමෙන් කරුණු විමසන ලෙසට අභියෝග කළ ජීවන් තොණ්ඩමන්   වතු කම්කරුවන්ට රු.200ක වැටුප ලබා දෙන බවට වූ පොරොන්දුව ඉටු කළා සේම තමන් අද (22) දින කරන අභියෝගය ක්‍රියාවට නන්වා පෙන්වන ලෙස  කීවේය.

වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම එලි දක්වන ලෙසත්, එම අවබෝධතා ගිවිසුම එළි දැක්වීමට රජය කටයුතු නොකිරීමෙන්  වතු කම්කරුවන්ට වැඩිකළ  වැටුප අඛණ්ඩව ලැබෙන බවට තමන්ට විශ්වාසයක් නොමැති බවත් තොණ්ඩමන් මෙම රැස්වීමේ දී කීවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩලපිළිවෙළ  කමන් අගය කරන බවත්, ඔහු වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාලප තරයේ හෙළා දකින බවයි ජීවන් තොන්ඩමන්   කියා සිටියේ.

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කළද එම ජනතාවට වතු සමාගම් විසින් ලබා දුන් සුභ සාධන කටයුතු කප්පාදු කර ඇති බවත්, මේ සඳහා වතු කම්කරුවන් වෘත්තීය සමිති භේදයකින් තොරව තම අයිතිවාසිකම් ලබා ගැනීමට අරගල කළ  යුතු බවයි ජීවන් කොන්ඩමන් කීවේය.

RelatedPosts

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තමන් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුකු කළ  සමයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ඉදි කළ නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු ඇතැම් වතුවල නතර වී ඇති බවත්, එම නිවාසවල වැඩ කටයුතු   අවසන් කිරීමට රජයේ කිසිදු වැඩ පිළවෙළක් නොමැති බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා වැඩි දුරටත් කීවේය.

Share69Tweet43
Previous Post

ගල් අඟුරුවල “අළු සහ දැලි” ආණ්ඩුවේ අත්වලත් ගෑවී ඇති හැඩ…  

Next Post

යතුරුපැදි අනතුරින් තරුණයෙක් මිය යයි… ඔහු ගැන බලන්න යතුරු පැදියෙන් ගිය මිතුරන් තිදෙනෙක් අනතුරට ලක් වී එක් අයෙක් මිය යයි… අනෙක් දෙදෙනාට බරපතලයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.