ලලිත් චාමින්ද - අනතුරට ලක්වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළ සිරුරු ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත ...
ඉඳුනිල් කහටපිටිය - IRIS Dena නෞකාව බුන්බත් වන්නේ තාක්ෂණික දෝෂයකින් හෝ ස්වභාවික අනතුරකින් නොව ප්‍රහාරයකට ලක් වීමෙන් බවත්, එය බොහෝ විට...
කපිල කේ. හීනටියන - නෞකාවට ප්‍රහාරයක් එල්ල වුනා ද?... ශ්‍රී ලංකාව ප්‍රහාරයේ කතාව ප්‍රතික්ෂේප කරද්දී බටහිර මාධ්‍ය මෙම මුහුදුබත්වීම පසුපස ප්රහාරයක...
ඊයේ (03) දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ආර්ථික, සෞඛ්‍ය සහ වනජීවී ක්ෂේත්රයන්ට අදාළ තීරණ රැසක් ගනු ලැබීය. ඒ අනුව, ආනයන...
මනම්පිටිය නිමල් ජයරත්න - මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පොළොන්නරුව ඇතුළු මහවැලි බි ...
2026 පෙබරවාරි 28 වන දින ටෙහෙරානයේදී සිදුවූ ඝාතනයෙන් පසු යළිත් ඉරාන ජන සමාජය ජවයකින් යුතුව එක් රැස් වූ ආකාරය පෙනේ. ...
ලීටර 390ක් සමග පුල්මුඩේ තෙල් ජාවාරම්කරුවෙකුත් අත් අඩංගුවට පත් වෙලා... ගලෙන්බිඳුණුවැව, ගෝමරන්ගල්ල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළක නීති විරෝධී ලෙස ගබඩා කර...
අසේල කුරුළුවංශ - ලොව පළමු ජත්‍යන්තර සර්ප සම්මේලයනය ( World congress on Snakes-2026) ඔක්තෝම්බර් මස 01,02,03 හා 04 යන දිනවල...
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂ්ම ලෙස ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් සමග සැකකරුවෙක් අද (03) පොලිසිය විසින් අත්...
අසේල කුරුළුවංශ - ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ පියාණන් වූ නීතිඥ ස්වර්ණ කුමාර සංගක්කාර අද (03) පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී...
© 2020 - 2026 Lankasara.com.