fbpx

පුවත්

Get real time update about this post category directly on your device, subscribe now.

උතුරේ දී  සුනාමි ව්‍යසනය සිහි කරයි…

දිනසේන රතුගමගේ සුනාමී ව්‍යවසනයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීමේ වාර්ෂික පූජාව මෙවරත් වවුනියාවේ පූන්තෝට්ටම් සුනාමී ස්මාරකය අබියස පිහිටි...

Read more

අයියෝ සාමි ගයන වින්ඩි තනුව හැදූ සනුක ස්වාමියා කර ගනී!

නව පරපුරේ ජනප්‍රිය ගායක යුගලයක් වන සනුක විකුමසිංහ සහ විඩ් ගුණතිලක අද දින විවාහ දිවියට එලඹුණහ. අද දින අගනුවර ආසන්නයේ...

Read more

ශ්‍රි ලංකාවේ සමුද්‍ර දූෂණයෙන් සියයට 85ක් පසුපස  සන්නාම 14ක් ! ලොකුම දායකයා  යුනිලීවර් !

ශ්‍රි ලංකාවේ සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් ක්‍රියා කරන තරුණයින්ගෙන් සමන්විත ස්වේච්චා සංවිධානයක් වන පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානය ශ්‍රි ලංකාවේ සම්‍රදු ආාශ්‍රිත අපද්‍රව්‍ය...

Read more

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය ගැන සැක අය ගැන පැවති “උකුසු ඇස“ විමර්ශකයෝ ඉවත් කර ගනිති!

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය පිළිබඳ මෙතෙක්  සැකය...

Read more

ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් “Christina Collection” නව ආභරණ එකතුව එළි දක්වයි

ස්වර්ණාභරණ සහ මැණික් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ක්‍රිස්ටිනා ජුවලර්ස් උත්සව සමය වෙනුවෙන් නවීන මෝස්තරවලින් සමන්විත අලංකාර මැණික් එබ්බවූ ස්වර්ණාභරණ එකතුවක්...

Read more

සුනාමි ව්‍යසනයට 18යි.. උදේ 9.25 සිට විනාඩි 02ක නිශ්ශබ්දතාවයකින් ලාංකිකයෝ ව්‍යසනයට පත්වූවන් සමරති…

සුනාමි ව්‍යසනය සිදු වී අදට (26) වසර 18කි. වර්ෂ 2004 දෙසැම්බර් 26 වැනි දා උදුවප් පොහෝ දා  ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී...

Read more

ෂාෆ්ටර් ඝාතන විමර්ශන වෙනස්ම මගකට හැරෙයි ද?

දිනේෂ් ෂාෆ්ටර් ඝාතන සිද්ධියේ පරීක්ෂණ වෙනස්ම මගකට යොමුවන ලකුණු පහළ වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි. එම ආරංචි මාර්ග...

Read more

දෙවියන් දකින්නට ගොස් යක්ෂයින්ගෙන් වැනසුන දුකට නත්තලටත් බයේ හැංගෙන මිනිස්සු!

මහත් අසිරියෙන් ලොව පුරා කිතුණු බැතිමත්හු නත්තල සමරති. එහෙත් නත්තලට පෙර දා ස්වකීය කුසින් වැදූ දරු පැටවුන් දෙදෙනාත් ඔවුන්ට ජීවිතය...

Read more

ෂාෆ්ටර් ඝාතනය – 75ක ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා… තවම නිශ්චිත සැකරුවෙක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක….

ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් ඇතුළු 75 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

Read more
Page 770 of 2431 1 769 770 771 2,431

Advertisement

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist