සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ වැසි ඉඟි කරන්නේ නිරිත දිග මෝසමේ අධි වර්ෂාපතනයක් ද?

by editor
මැයි 18, 2024 - Updated on මැයි 24, 2024
in පුවත්
rainfall
Share on FacebookShare on Twitter

රටේ බොහෝමයක් ප්‍රදේශවලට මේ වනවිට තද වැසිය. රට අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද පමණක් නොව ඉදිරි   දින කිහිපයේදීම බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට  දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරවය.  සමහර ප්‍රදේශවලට උදෑසන සිටම තද වැසිය.  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි  ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කීවේය.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩිතද වැසි ඇතිවිය හැක.

සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වැසි…

සාමාන්‍යය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් මේ  නිරිතදිග මෝසම් සමයේදී (ජුනි – සැප්තැම්බර් ) ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියාවේ බොහෝ ප්‍රදේශවලට බලපානු ඇති බව කාලගුණ විද්‍යාඥයන්ගේ මතය ය.

නිරිතදිග මෝසම යනු දකුණු ආසියානු කලාපයේ ප්‍රාණය රක්ෂා කරන ස්වභාවික දායාදයකි.  ශ්‍රී ලංකාව ඇතුළුව දකුණු ආසියානු කලාපයේ කෘෂි ආර්ථිකය රඳා පවතින්නේ  නිරිතදිග මෝසම් වර්ෂාව මතය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාව සහ ගිනිකොනදිග ඉන්දියාව හැර  කලාපයේ බොහෝ ප්‍රදේශවලට  වාර්ෂික වර්ෂාපතනයෙන් 75-90% දක්වා ලැබෙන්නේ නිරිතදිග මෝසමෙනි.

ශ්‍රී ලංකාවේ ජල විදුලිබලාගාර ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙන්නේ ද නිරිතදිග මෝසම් වර්ෂාවෙනි.

කෙසේ වෙතත් බලාපොරොතුත්වන වැඩිමනත් වර්ෂාපතනය රට තුළ ස්වභාවික ව්‍යසනයක තත්ත්වයක් ඇති කිරීම සම්බන්ධව ඉඟි කර තිබේ.  මැයි ජූලි අතර කාලය තුළ කොළඹ ගම්පහ, කෑගල්ල, මහනුවර, නුවරඑළිය,බදුල්ල, මොණරාගල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැඩි වාර්ෂාපතනයක්  අපේක්ෂා කරයි.

කාලගුණ විද්‍යාඥයන් පවතින තත්ත්වය සංක්ෂිප්තව පුරෝකථනය කර ඇති ආකාරය බීබීසිය මෙසේ වාර්තා කර ඇත.

  • මැයි මාසයේ අකුණු අනතුරු ඇතිවිය හැකිය.
  • ජුනි මාසයේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවේ.
  • නාය යෑම් සහ කණ්ඩි කඩාවැටීමේ අවදානමක් තිබේ.
  • වායුගෝලයේ පීඩන සහ අවපීඩන ඇතිවීමට අවදානමක් තිබේ.
  • මැයි, ජුනි මාසවල ගංවතුර හා නායයෑම් අවදානම් ඇතිවිය හැකිය.
  • ජලයේ ගසාගෙන යාම් සහ දියේ ගිලීම් නිසා ඇතිවන අනතුරු ඉහළ යා හැකිය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද ජයග්‍රහණයට අවුරුදු 15 යි… ආතල් කැඩෙන්නට පෙර…

Next Post

ජාත්‍යාන්තර ක්ෂමා සංවිධානයේ මහලේකම්වරිය මුල්ලිවයික්කාල් සැමරුමට එක් වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.