මේ රටේ දැවැන්ත ව්‍යාපාර නායකයෙක් වූ කෙන් බාලේන්ද්‍ර ද අද (03) දිවි සැරැය නිමා කර තිබේ. මේ අද දිනයට වාර්තාවන...
මනම්පිටිය නිමල් ජයරත්න - රජය සහ ගොවි සංවිධාන වී කිලෝවක් සඳහා වැයවන පිරිවැය වෙන වෙනම ගණනය කර ඇති බවත්, මේ...
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ ඊයේ ( 02) රාත්‍රි 8ට පමණ සිදුවූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් විමර්ශන අංශ විසින් අත් අඩංගුවට...
ලංකාවේ සිටි ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් මෙන්ම ව්‍යවසායකයෙක් වූ හැරි ජයවර්ධ අභාවප්‍රාප්ත වුයේය. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට...
කොටියෙකු සහ සුනඛයෙක් අතර පොරබැදීමක් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කොටියා යාල...
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් මෙන්ම පක්ෂයේ ආර්ථික විද්‍යා විශේෂවරයා වන හර්ෂ ද සිල්වා පක්ෂයේ සන්ධානගත වීම පිළිබඳව සාකච්ඡා සඳහා...
වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස මෙම අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත් කර ඇත. ඒ...
දිනසේන රතුගමගේ - අභාවප්‍රාප්ත මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාගේ ආදාහන කටයුතු දේශපාලනඥයින් හා විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව අද ( 2 )...
ලලිත් චාමින්ද - ලෝක ආහාර වැඩසටහන යටතේ සහල් ගබඩාකර පවතින ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා 04ක් විද්‍යාත්මක ලෙස භාවිතා නොකිරිම හේතුවෙන් කෝටි...
2023 වසරේ දී ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා ලබා දීමෙන් පසු ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා...
© 2020 - 2026 Lankasara.com.