සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආහාර දෙපාර්තමේන්තුව ගබඩා ටික නඩත්තු කරගන්නට බැරිව කළ ජාතික ව්‍යසනය විගණනයෙන් හෙළි වෙයි!

by editor
පෙබරවාරි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලෝක ආහාර වැඩසටහන යටතේ සහල් ගබඩාකර පවතින ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා 04ක් විද්‍යාත්මක ලෙස භාවිතා නොකිරිම හේතුවෙන් කෝටි 30කට ආසන්න පිරිවැයක් දරා සිදුකළ ව්‍යාපෘතියක් නිශ්කාර්ය වි ඇතැයි විගණනය හෙළි කරයි.

ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 296ක මුදලක් වැයකොට මෙට්‍රික්ටොන් 34,300 ගබඩා ධාරිතාවයක් සහිත ගබඩා 06ක් විද්‍යාත්මක ගබඩාලෙස නවිකරණය කොට තිබුණි. සහල්තොග උපරිම ප්‍රමිතියෙන් පවත්වාගෙනයාම, සදහා රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරිම මෙන්ම විවිධ රසායන ද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය අවමකිරිම ගබඩා විද්‍යානුකූලව සංවර්ධනය කිරීමෙහි අරමුණ විය.

එහෙත් සමස්ථ අරමුණු විතැන් කරවමින් මෙම ගබඩා නිසි පරිදි නඩත්තු කරගෙන පවත්වාගෙන යෑමට ආහාර දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති ආකාරය විගණනයේ දී හෙළි දරවු වී ඇත. විද්‍යාත්මක ගබඩා පවත්වාගෙන යාම වෙනුවෙන් සවිකළ වායුසමිකරණ පද්ධතියද නිෂ්කාර්ය පැවතුණි. එමෙන්ම මෙකි ගබඩා ඉදිකළ අරමුණ සදහා භාවිතාකොට නොතිබුණි.

ගබඩා තුනක ලෝකආහාර ආහාර වැඩසටහන යටතේ ලබාදෙ ආහාර ද්‍රව්‍ය වසරකට ආසන්න කාලයක් තිස්සේ ගබඩාකර පැවතුණි. අද හෙළි දරවු වූ පිරිදි එම ආහාර තොගය ද කල් ඉකුත් වී තිබිය දී හොයාගෙන ඇත.

වර්ගඅඩි 28,000ක් වු වේයන්ගොඩ අංක 09 ගබඩාව පොල්කිරි අපනයන නිෂ්පාදන සිදුකරණ පුද්ගලික ආයතනයක් වෙත වසර 04ක කාලයක් සදහා බදු පදනම මත ලබාදි තිබුණි. බදු ගිවිසුම 2021.12.31 දින අවසන්ව ඇත.
වෙයන්ගොඩ අංක 01 ගබඩාව වෛද්‍ය සැපයුම් අංශය සදහා වෛද්‍ය උපකරණ ගබඩා කිරිම සදහා බදු පදනම මත ලබාදි ඇත.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

විද්‍යාත්මක පදනම මත සකස් කළ බව කියන එම ගබඩා නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන් එම ගබඩාවල ධුමායන වාර 06ක් සඳහා රුපියල් තිස්එක්ලක්ෂ,හැත්තෑඑක්දහස්,අටසියහතලිස් දෙකක මුදලක් (3,171,842) වැයකොට ඇති බවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

ආහාර දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක ආහාර වැඩසටහන යටතේ ලැබී වේයන්ගොඩ ගබඩාවේ ගබඩා කර තිබූ සහල් රට ඉඳි ඇතුළු ආහාර ද්‍රව්‍ය කිලෝ ලක්ෂ 15ක් කල් ඉකුත් වෙලා…

Next Post

මහා ජන පෙරහරකින් මාවෙයි අවසන් ගමන් යයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.