බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී සඳහා සහතික මිල ප්‍රමාදය ගැන ආණ්ඩුවෙන් තවත් ප්‍රකාශයක්…

by editor
පෙබරවාරි 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රජය සහ ගොවි සංවිධාන වී කිලෝවක් සඳහා වැයවන පිරිවැය වෙන වෙනම ගණනය කර ඇති බවත්, මේ දෙක අතර යම් වෙනසක් ඇති බැවින් අතරමැදි මිළකින් මිල තීරණය කර ඉදිරි දින කිහිපය තුළ ගොවියාට සාධාරණ සහතික වී මිලක් ලබාදෙන බවත්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.

ඔහු පවසන්නේ නැවත රට තුළ මෙවැනි සහල් අර්බුදයක් ඇති නොවන බවට සහතිකවන බවය.

ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි එම අදහස් පලකර සිටියේ ඊයේ 02 හවස පොළොන්නරුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්ව්මිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මෙසේද කීය

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

පැවති කිසිම ආණ්ඩුවක් මගින් ගොවීන්ට සහතික වී මිළක් දී ගොවීන්ගෙන් වී මිළදී ගත්තේ නෑ. පාරිභෝගිකයින්ටද සාධාරණයක් වන විදිහට හාල් මිළ තීරණය කළෙත් නෑ. පැවති හැම රජයකින්ම ගොවියාත් පාරිභෝගිකයාත් කබලෙන් ළිපට වැටුනා.

ඒ අතරෙ මහ මෝල් හිමියන් විශාල ධනයක් වගේම ලාභයක් අත්පත් කර ගත්තා. විශේෂයෙන්ම කෘෂිකර්ම නිලධාරීන් මේ කන්නයේ වී කිලෝවක් නිෂ්පාදනය සඳහා වැයවුනු මුදල සම්බන්ධයෙන් මුදලක් ඉදිරිපත් කරලා තියෙනවා.

ඒ වගේම ගොවීන්ගේ පැත්තෙනුත් වී කිලෝවක් නිෂ්පාදනය කරන්න වැයවෙන මිළක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ දෙක අතර යම් වෙනසක් තියෙනවා. අපි කතා කරමින් ඉන්නවා ඒ මිළ දෙක අතර මිළකින් ගොවියාට සාධාරණ වන විදිහට වී සඳහා මිල තීරණය කරන්න.

පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ විශාල වී ගබඩා ප්‍රමාණයක් සූදානම් කරමින් පවතිනවා වී මිළදී ගැනීම සඳහා, ඒ වගේම විශාල වී මෝල් ප්‍රමාණයකුත් වී කෙටීම සඳහා සූදානම් කරලා තියෙනවා. වී වේලීම සඳහා විශාල ඩ්‍රයර් ප්‍රමාණයක් සූදානම් කරලා තියෙනවා.

අපි මේ වෙලාවෙ ගොවි ජනතාවට කියනවා වාරි ජලය පොහොර ඔබලාට නොමිළේ ලබා දුන්නට ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව විශාල බදු මුදලක් වැය කරලා තියෙනවා. ඒ නිසා අපි ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා වියළන ලද වී වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රජයට දෙන්න කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් 05ක් අත් අඩංගුවට…

Next Post

රටේ ප්‍රමුඛම ව්‍යාපාර නායකයෙක් වූ කෙන් බාලේන්ද්‍ර දිවි සැරිය නිමා කරයි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.