පුවත්

ශ්‍රීලංගම රුහුණු ප්‍රාදේශිකය දින 03ක් තුළ කෝටි 05ක වාර්තාගත ආදායමක් ලබයි…

ලලිත් චාමින්ද - ශ්‍රිලංගම රුහුණු ප්‍රාදේශිකය මගින් අලුත් අවුරුද්දට පෙර තෙදින තුළ (10,11,12) රුපියල් කෝටි පහකට ආසන්න වාර්තාගත ආදායමක් ලබාගෙන...

ජනාධිපති තුමා… සහෝදරයා කියන්නත් ලැජ්ජයි… නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලොක්කා සේනාධිපති රෙද්ද අස්සේ දාගෙන කන දීගය කුමක් ද?.

පසුගියදා ලංකාවේ විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙක් නීතිය හා සාමය අමාත්‍යංශයට ගියේ එහි ප්‍රධානියකු හමුවී රහස් තොරතුරක් පැවසීමටය. ඔහු එහි යන විට...

සෝලා ඕෆ් කරන්න කියලා තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කළේ නෑ… ලංවිම අවධාරණය කරයි…

පුනර්ජනනීය බලශක්ති කළමනාකරණ සිදුකළ කාල පරිච්ඡේදවලදී ඉන්ධන භාවිතයෙන් ක්‍රියා කරන තාප විදුලිය ලබා නොගත් බව විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි....

ඉන්දියාවෙන් ගෙන්වු මිනිස් පරිභෝජනටය නුසුදු ලුණු ටොන් 280ක් මුද්‍රා තබයි…

ශ්‍රියානි විජේසිංහ කරවල වියළීම සඳහා ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කර ඇති ලුණු මිනිස් පරිබෝජනයට නුසුදු ඒවා බව කරන ලද පරික්ෂණවලදී...

උතුරු කොරියානු යුද නැව ඉදිවන ආකාරය චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනෙන ආකාරය

ලෝකය භීතියට පත්කරමින් ලොවට රහසේ ඉදිවෙන උතුරු කොරියාවේ දැවැන්ත යුධ නෞකාව!

සත්මනු ජයදේව - උතුරු කොරියාව යනුම කුහල දනවන ගුප්ත භූමියකි. ලොවෙන් දැඩි ලෙස හුදකලා කළ මෙම භූමිය තුළ සිදුවන දේ...

බලහත්කාරයෙන් හිර කරගෙන සිටි දරුවෙක් නිවසේ 2වැනි මහලෙන් බිමට පැනලා… බරපතල තුවාල සහිතව රෝහලේ…

බලහත්කාරයෙන් දෙමහල් නිවසක් තුළ සිරකර ගෙන සිටි 12 හැවිරිදි දරුවකු එම කාමරයේ ජනේලයක් විවෘත කරගෙන බිමට පැනීමෙන් බරපතල තුවාල ලබා...

කන්තලේ බස් ලොරි ගැටුමක්… එක් අයෙක් මරුට… 26ක් රෝහලේ…

මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් එක් අයකු මිය ගොස් 26 දෙනකු තුවාල ලැබූ බව අග්බෝපුර පොලිසිය කියයි...

සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ දිවි සැරිය නිමා කරයි!

දෘශ්‍ය හා රංගන කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත විය' දිවි සැරියෙන් සමුගන්නා විට ඔහු...

Police

අපේ ආරක්ෂාව සඳහා අවුරුදු අමතක කර පාරට බැස්ස 35000ක් මිනිස්සු!

උත්සව සමයේදී අපේ ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන කළමනාකරණය කිරීම වෙනුවෙන් අලුත් අවුරුද්ද අමතක කර රට පුරා පොලිස් නිලධාරීන් 35,000...

Page 444 of 3274 1 443 444 445 3,274

Advertisements