පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ සොයුරිය අභාවප්‍රාප්ත වෙයි!

ජනතා විමුක්ති පෙරමුණෙ නිර්මාතෘ රොහණ විජෙවීරගේ නැගණියක වූ පටබැඳිගෙ දොන් චිත්‍රානි විජෙවීර අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත. 1948.05.06 කොට්ටගොඩ දී...

ඉන්දු-පකිස්තාන කුලල්කා ගැනීමේ භූ දේශපාලනය හෙවත් ගිනිගත් නිවස කුලල් කා ගන්නා “කිල්කනි බළලුන්ගේ” කතාව…!

නිලන්ත ඉලංගමුව - කාශ්මීරය වෙනම ශිෂ්ඨාචාරයකි. එහි භූමිය මෙන්ම එහි වෙසෙන මිනිසුන්ද ඉතා සුන්දර මිනිසුන්ය. මීට මාස කිහිපයකට පෙර ඉන්දීය...

දළදා වන්දනාවේ VIP කුපාඩිකම මේ දින දෙකේ වත් නැවැත්තුවෙ නැතිනම් දින 03ක් තිස්සේ පෝලිම්වල සිටින 30,000කට දළදා වන්දනාව කළ නොහැකිවන ලකුණු!

ජනාධිපති තුමනි...  දළදා භාරකාරිත්වය සහ රාජ්‍ය නිලධාරීන්  දෙවැනි වරටත් ඔබතුමා කුජීත කිරීමට නියමිතයි... පොදු ජනතාව පෝලිම්වලට ඒම වළක්වා මල්වතු අස්ගිරි...

සඳුදා ආවේ නැතිනම් නීතිය ක්‍රියාත්මක කරනවා… දෙවරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මග හැරිය රනිල්ට කොමිසම අවසන් නිවේදනයත් නිකුත් කරයි…

ලබන සඳුදා අල්ලස් හෝ දූෂණ  විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින්නැයි ද එසේ පෙනී නොසිටියහොත් නීතිය මගින් ගත යුතු පියවර ගන්නා...

දවසකට ලක්ෂ ගණන් දළදා වැඳලා නෑ… බොරු දත්ත සිරි දළදා වන්දනාව අවුල් කළ හැටි…. !

දැනට දළදා වැඳලා තියෙන්නේ 4, 21000යි... වැඩිම ප්‍රමාණයක් දළදා වැඳලා තියෙන්නේ අද... අද වැඳලා තියෙන්නේ 68000යි... දවස් 8ට ආබාධිත අය...

පොහොර සහනාධාරය නෑ… අපි අසරණයි… ගොවීන් කියද්දී මෙවර ඇත්තේ පොහොර සහන නොව වගා සහනාධාරයක් බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි!

මනම්පිටිය නිමල් ජයරත්න - සී සෑමෙන් පසු අක්කර දෙක හමාරකට රුපියල් 25000ක සහනාධාරයක්... සහනාධාරය ලැබෙන්නේ මඩ පොහොර යොදා සී සෑමෙන්...

imf

සිව්වන සමාලෝචනය නිමයි… IMF කාර්යමණ්ඩල එකඟතාවය අනුව ඩොලර් මිලියන 344කට ප්‍රවේශය ලැබෙයි!

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ  කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇති බව ජාත්‍යාන්තර...

නියම කරගත් පරිදි 27 දා දළදා වන්දනාව නිමා කරන බව නිල වශයෙන් ප්‍රකාශ වෙයි!

කලින් නියම කරගත් පරිදි සිරි දළදා වන්දනාව මෙම 27 දායින් අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග...

අධිකරණයට අපහාස කළ දේශබන්දුට මාතර මහේස්ත්‍රාත් නියමයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු වෙයි!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් කර ඇතැයි මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස අද (25) තීන්දු කළේය. මහේස්ත්‍රාත්වරයා මෙම ලබා දුන්නේ කුප්‍රකට...

අත්හැර දමා යන්නට සිදුවූ ගමන්මළු

සිරි දළදා වන්දනාව දීර්ඝ නොවන ලකුණු… පෝලිම්වල සිටි ලක්ෂ එක හමාරක් දළදා වන්දනාව අත්හැර නිවෙස් බලා යති…

සිරි දළදා වන්දනාවේ දින දීර්ඝ නොවන බව තහවුරු වීමත් පෝලිමේ නිල වශයෙන් වන්දනා කළ හැකි පිරිස 48 000ක් පමණ බවත් නිල...

Page 433 of 3274 1 432 433 434 3,274

Advertisements