බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සඳුදා ආවේ නැතිනම් නීතිය ක්‍රියාත්මක කරනවා… දෙවරක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මග හැරිය රනිල්ට කොමිසම අවසන් නිවේදනයත් නිකුත් කරයි…

by editor
අප්‍රේල් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන සඳුදා අල්ලස් හෝ දූෂණ  විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනි සිටින්නැයි ද එසේ පෙනී නොසිටියහොත් නීතිය මගින් ගත යුතු පියවර ගන්නා බව ද එම කොමිසම හිටපු ජනාධිපතිවරයාට යළිත් දැනුම් දී තිබේ.

ඌව පලාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසානායක සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාලව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට අද (25) දෙවැනි වරට ද කැඳවා තිබුණත් ඔහු එම කොමිසම ඉදිරියේ පෙනී සිටියේ නැත.

කොමිසම තුන්වන වරට හිටපු ජනාධිපතිවරයාට අදාල දැනුම්දීම සිදුකර ඇත්තේ අවස්ථා දෙකක දී ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මග හැර සිටින පසුබිමකය.

මුල් අවස්ථාවේ දී තමන් කොළඹ නැති බව කී හිටපු ජනාධිපතිවරයා දෙවැනි අවස්ථාවේ දී ප්‍රකාශ කළේ තමන්ගේ නීතිඥවරයා විදේශගතව ඇති බවය   ඔහු විදේශගතව සිට ලංකාවට පැමිණි පසු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පෙනී සිටින්නට දිනයක් ලබා ගන්නා බවත් ද රනිල් වික්‍රමසිංහ කීවේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද පෙරවරුවේ නිවේදනය කළේ රනිල් වික්‍රමසිංහගේ නීතිඥවරයා මගින් යොමු කළ ලිපියකින් 28 දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලා ඇති බවය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඒ අනුව එදින පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි රනිල් වික්‍රමසිංහ වෙත කොමිසම විසින් දන්වා තිබේ. එම ලිපියෙන් අවධාරණය කර ඇත්තේ සාධාරණ හේතුවක් නොමැතිව කොමිසමේ පෙනී නොසිටියහෝ පනතේ 126 වැනි වගන්තිය අනුව කටයුතු කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දවසකට ලක්ෂ ගණන් දළදා වැඳලා නෑ… බොරු දත්ත සිරි දළදා වන්දනාව අවුල් කළ හැටි…. !

Next Post

දළදා වන්දනාවේ VIP කුපාඩිකම මේ දින දෙකේ වත් නැවැත්තුවෙ නැතිනම් දින 03ක් තිස්සේ පෝලිම්වල සිටින 30,000කට දළදා වන්දනාව කළ නොහැකිවන ලකුණු!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.