කලාවේ නියුතු වූවන් කිසිදු විශේෂ වරප්‍රසාද ඇති අය නොවන බවත් කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් සහිත ප්‍රතිලාභ ලාභීන් නොවන බවත් මේ පිරිස...
මාලනී ෆොන්සේකා හෙළ සිනමාවේ රැජණ වූයේ කෙසේ දැයි නිදහස් චතුරශ්‍රයේ පැවති අවමංගල සභාව අමතමින් අපේ සිනමාවේ තවත් අග්‍රගණ්‍ය නිළියක වූ...
සමගි ජන බලවේගයේ සභාපති ධූරය යළි භාර ගන්නා ලෙස එහි හිටපු සභාපති ඉමිතියාස් බකීර් මාකර් වෙත කළ ඉල්ලීම ඔහු යළිත්...
මේ වනවිට සමාජ මාධ්‍යයන්හි දැඩි අවධානයට ලක් වී ඇති ශ්‍රී ලාංකිකයෙකු පිලිපීන ජාතිකයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව මීට වසරකටත්...
පසුගිය පාලන සමයේදී චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සම්බන්ධව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්...
ශ්‍රියානි විජේසිංහ - මිනිසාගේ ප්‍රතිශක්තිකරණය මගහරමින් කලින් වාර්තා නොවූ විකෘතිතා දෙකක් සහිතව වෛරසය රතිනිර්මාණය වූයේ කෙසේද යන්න...
අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (26) දින විශේෂඥ වෛද්‍යවරයෙකුගේ...
මනම්පිටිය නිමල් ජයරත්න - ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ හෙවත් දිඹුලාගල හාමුදුරුවෝ ත්‍රස්තවාදීන්...
රටේ පළාත් පාලන ආයතන 152 ක් මන්ත්‍රීවරු ගැසට් කළ විගසම පිහිටුවීමේ හැකියාව ජාතික ජන බලවේගයට ඇතිවා සේම තනි කඳවුරක් ලෙස...
ආසන සංවිධායකවරුන් විසින් පක්ෂයේ ප්‍රතිපත්තියට අනුකූලව පත් කරගෙන, පක්ෂ නායකත්වයේ අනුමැතිය මත අපේක්ෂක ලයිස්තු ඉදිරිපත් කර, එම අපේක්ෂකයින් සමග සාකච්ඡාවක...
© 2020 - 2026 Lankasara.com.