බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔය ෂෝ සති දෙකෙන් ඉවරයි… කොහේ යන්ද?… මොකද මුහුදේ පනින්නයැ… අස්වී ගිය සංවිධායකයින් ගැන සජබ වෙනුවෙන් ජගත් විතාන කියයි!

by editor
මැයි 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආසන සංවිධායකවරුන් විසින් පක්ෂයේ ප්‍රතිපත්තියට අනුකූලව පත් කරගෙන, පක්ෂ නායකත්වයේ අනුමැතිය මත අපේක්ෂක ලයිස්තු ඉදිරිපත් කර,  එම අපේක්ෂකයින් සමග සාකච්ඡාවක ද නිරත වූ පසු ගමේ දේශපාලකයින්ගේ දේශපාලන ජීවිතය වෙනස් කරමින් තමන්ට හිතවත් පිරිස් අපේක්ෂක ධූරවලට ගෙනා නායකත්වයට විරෝධය පලකරමින් මේ වනවිට සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයින් 7 දෙනෙක් සිය ධූරවලින් ඉවත් වී තිබේ.

ඒ අනුව, බණ්ඩාරවෙල ආසන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි දින දෙකකට පෙර සිය ධූරයෙන් ඉවත් වූයේය. මුලින්ම ඉවත් වූ ආසන සංවිධායකවරයා ඔහුය.

අනතුරුව රත්තොට ආසන සංවිධායක සහ නියෝජ්‍ය ජාතික සංවිධායක රංජිත් අලුවිහාරේ සිය තනතුරු දෙකෙන්ම ඉල්ලා අස් වූයේය. ඒ ඊයේ (24) දිනයේ දීය.

එදිනම මාතලේ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ,  දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පික විජයරත්න සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේය.

අද (25) දින හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල සහ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරගොඩ සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස් වූහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

පෙරේදා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න පවසන්නී තමන්ට දැඩි කළකිරීමක් ඇති වී තිබෙන බවත් ඇති වී තිබෙන තත්ත්වය පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවකින් විසඳා ගන්නා බවත්ය.

එස්.එම්. මරික්කාර් පවසන්නේ පක්ෂයේ කටයුතු සම්බන්ධව තමන්ට විවේචනයක් පවතින බවය. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් වශයෙන් ද පක්ෂයේ නියොජජ්‍ය ජාතික සංවිධායකවරයා වශයෙන් ද,  සමගි ජන බලවේගය නිර්මාණය කරන්නට පැමිණි මුල්ම 15 දෙනාගෙන් කෙනෙක් වශයෙන් ද තමන්ට කිසිම අවස්ථාවක කොළඹ නගර සභාව හැදීමේ කටයුතු සඳහා ආරාධනා නොකළ බවය. ඒ සම්බන්ධව ගැටලුවක් තිබේ නම් මුජබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් විමසා දැන ගත හැකි බව ඔහු කීවේය.

මේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධව විමසූ විට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන පැවසුවේ ඔය ෂෝ සති දෙකකින් ඉවර බවත් නැවත ඔවුන් එපා කී තනතුරු ඉල්ලාගෙන පැමිණෙන බවත්ය. මේ පෙන්වන්නේ තමන්ගේ කණ්ඩායමට කියන්නට දෙයක් නැති නිසා කරන රංගනයක් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

“මේ ප්‍රශ්නය සති දෙකෙන් විසඳෙනවා… ඇයි එපා කියලා කොහෙට යන්නද? එන්.පී.පී එකට යන්න ද?. යන්න තැනක් නෑ. මුහුදේ පනින්නයැ. ආපහු ඔය අය එනවා…”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හල්ලොලුවට වෙඩි තැබීම – සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත් අඩංගුවට… 29 තෙක් රිමාන්ඩ්!

Next Post

සුන් බුන් වලට එකතු වෙලා සභා පිහිටුවන්න ජනවරමක් නෑ… කඳවුරක් ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් දිනූ සභා 115 බලය අනිවාර්යයෙන් පිහිටුවනවා… ජනපති සහතික වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.