බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමාජ මාධ්‍යයේ වයිරල් වෙන විදේශිකයාට පහරදීම සැකරුවන් අත් අඩංගුවට ගෙන නඩු ගොනු කළ අවුරුද්දක් පරණ සිද්ධියක්… පොලිසිය කියයි!

by editor
මැයි 26, 2025
in පුවත්
piliphino
Share on FacebookShare on Twitter

මේ වනවිට සමාජ මාධ්‍යයන්හි දැඩි අවධානයට ලක් වී ඇති ශ්‍රී ලාංකිකයෙකු පිලිපීන ජාතිකයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව මීට වසරකටත් වඩා පෙර සිදුවූ සිද්ධියක් බවත් එම සිද්ධියට අදාලව සැකකරුවන් අත් අඩංගුවට ගෙන අවශ්‍ය සියලුම නෛතික පියවර ගෙන ඇති බවත් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.

පොලිසිය අවධාරණය කරන්නේ , සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇති සිදුවීම් මෑතකදී සිදු වූ සිද්ධීන් ලෙස නිරූපණය කර හිතා මතාම රටේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවය.

පොලිස් මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ වීඩියෝව 2024 පෙබරවාරි මස 14 වැනිදා වැලිගම පොලිස් කොට්ඨාසය තුළ සිදු වූ සිදුවීමක් බවය.
පිලිපීන ජාතිකයෙකු වැලිගමට ගිය අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයෙකු විසින් තමාට පහර දුන් බවට චෝදනා කරමින් වැලිගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබී ඇත. ගැටුමට මුල් වී ඇත්තේ වැලිගම පොල්හේන වෙරළේ සර්ෆ් පුහුණු මධ්‍යස්ථානයක දර්ශන පටිගත කරමින් සිටියදී, එම මධ්‍යස්ථානයේ සේවකයෙකු එයට විරුද්ධ වෙද්දී එම දර්ශන පටිගත කිරීම හේතුවෙන් ඇති වූ ගැටුමක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය වූ දිනයේම වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් පොල්හේන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

නඩුව 2025 සැප්තැම්බර් 11 වන දින නැවත විභාගයට ගැනීමට නියමිතය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

රටට පැමිණෙන විදේශීය ජාතිකයින් මුහුණ දෙන ගැටලු සහ හිරිහැර සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලට වාර්තා වන පැමිණිලි සහ සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය අවධාරණය කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්දානන්දට ඇප….

Next Post

සජබ සභාපති ධූරය යළි බාරගන්නා ලෙස ඉම්තියාස්ගෙන් කළ ඉල්ලීම ඔහු යළිත් ප්‍රතික්ෂේප කරලා!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.