අද සිට ක්‍රියාත්මක විමට තිබු බස් ගාස්තු අඩු වීම ක්‍රියාත්මක නොවන බව ජාතික ගමනා ගමන කොමිසම නිවේදනය කරයි. එහි අධ්යක්ෂ ජනරාල්...
ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට ගත් පියවර හේතුවෙන් 2030 වන විට...
බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර...
දිනසේන රතුගමගේ - මැද පෙරදිග කලාපයේ යුද්ධය ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන හිඟයක් ඇතිවේ යැයි යන අදහසින් විශාල ඉන්ධන තොගයක් රැස් කොට...
දිනසේන රතුගමගේ - රුපියල් ලක්ෂ හැට පහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 80 ක් ළග තබා ගෙන සිටි කිළිනොච්චියේ...
මනම්පිටිය නිමල් ජයරත්න - මාරක අනතුරු රැසක් සිදුව තිබෙන උතුරු මැද පළාත සහ නැගෙනහිර පළාත යා කරන මනම්පිටිය කොටලීය පාලම...
අපට පාරවල් හදන්න පුලුවන්. පාලම් හදන්න පුලුවන්. මහා භෞතික සංවර්ධනයන් කරන්න පුලුවන්. හැබැයි ඒ මහා ගොඩනැගිල්ලෙන් දරුවො පැනලා මැරෙනවා නම්...
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (ජූනි 30) අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 82 වන වියේ පසු විය....
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ලංකා...
හාවඩ් විශ්ව විද්‍යාලය යුදෙව් සිසුන් හිරිහැරවලින් ආරක්ෂා කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය අපොහොසත් වී ඇති බවට විමර්ශනයකින් තහවුරු වී ඇති බවත්, ඔවුන්...
© 2020 - 2026 Lankasara.com.