ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදල් පහසුකමක් යටතේ සිව්වන සමාලෝචනය අනුමත කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේය. සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන්...
කොළඹ ජාතික රෝහල අවට පෞද්ගලික රෝහල් කීපයක්ම MRI පරික්ෂණයන් සඳහා රෝගීන්ව යොමුකරවා ගැනීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්වෙත වට්ටම් සඳහන් කළ...
මනම්පිටිය නිමල් ජයරත්න - පොළොන්නරුව අත්තනකඩවල ගම්මානයට කඩා වැදුණු වන අලිකු පලවා හැරීමේ මෙහෙයුමට යතුරු පැදියකින් යමින් සිටි දියබෙදුම බීට්ටු...
දිනසේන රතුගමගේ - වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක බෞද්ධ විහාරස්ථානයක් ඉදි කිරීමට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕමන්තේ ජනතාව ඊයේ ( 1...
City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට...
විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිය දී එම නියෝගය පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස...
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධව කරන විමර්ශනයක දී රේගුවෙන් නිෂ්කාශනය...
එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. 2025...
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සංශෝධිත විශේෂ පොලී යෝජනා අද සිට ක්‍රියාත්මකවන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි....
විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියාත්මක...
© 2020 - 2026 Lankasara.com.