බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ පුද්ගලික රෝහල් ජාතික රෝහලෙන් මගහැරෙන MRI පරීක්ෂණ තමන්ගේ රෝහල්වලට ගන්න ජාතික රෝහලේ විශේෂඥ වෛදවරු සමග ඩීල් එකක…

by editor
ජූලි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහල අවට පෞද්ගලික රෝහල් කීපයක්ම MRI පරික්ෂණයන් සඳහා රෝගීන්ව යොමුකරවා ගැනීමට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්වෙත වට්ටම් සඳහන් කළ වවුචර්පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ.

ඇතැම් වවුචර්පත්වල වට්ටම සියයට 50ක් දක්වාද සඳහන් කර ඇතැයි ජාතික රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසර වෙත පැවසුවේය.

මෙසේ වට්ටම් සහිත වවුචර්පත් නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ කොළඹ ජාතික රෝහල තුළ පවතින MRI යන්ත්‍ර 4න් 2ක් මුළුමනින්ම බිඳ වැටී ඇති අතර අපස්මාර ඒකකයේ තිබෙන යන්ත්‍රයත් අර්ධ ක්‍රියාකාරි තත්වයට පත්වීම හේතුවෙන් සිදුකරන පරික්ෂණ ප්‍රමාණය සීමා වී රෝගීන්ට පරික්ෂණ පුද්ගලික රෝහල්වලින් සිදුකර ගැනීමට සිදුවී තිබීම නිසාය.

පෞද්ගලික රෝහල් තුළ සිදුකරන MRI පරික්ෂණයන් හී වාර්තා කිරීම සිදුකරනුයේ කොළඹ ජාතික රෝහලේ සහ අවට රෝහල් කීපයක විශේෂඥ වෛද්‍යවරුන් වීමද බරපතල කරුණක් යැයි එම ප්‍රකාශකා පැවසුවේය.

රජයේ රෝහල්වල පරික්ෂණ නොකෙරුණද වැටුප් සහ දීමනා සාමාන්‍ය පරිදි ලබා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන් පුද්ගලික රෝහල් මගින් සිදුකරන මෙම පරික්ෂණ සඳහා අමතර ආදායමක් ලබා ගන්නා බව වාර්තාවේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම යන්ත්‍ර බිදවැටීමට පෙර පවා මාස 2ක පමණ කාලයක් පුරා සිදුකරන MRI පරික්ෂණ ප්‍රමාණය සීමා කිරිමට විශේෂඥ වෛද්‍යවරු කිපදෙනෙකෙකුගේ අවශ්‍යතාව මත සිදුකරතිබු බැවින් පරික්ෂණ සදහා දින ලබා ගත් රෝගීන්ගේ පරික්ෂණ සිදුකිරීමද කල් දමා ඇති බව වාර්තා වේ.

මාස කීපයක් පුරා පැවති මෙම තත්වය හේතුවෙන් ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් පුද්ගලික රෝහල්වලන් පරික්ෂණ සිදුකර ගැනීමට බලා සිටින බවද පැවසේ.

කොළඹ ජාතික රෝහලේ ජාලගත පද්ධතිය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය දූෂණ  සහිත යැයි පවසමින් ඒ පිලිබඳව විමර්ෂණයන් ආරම්භ කර ඇති පසුබිමක අදාල පද්ධතිය ස්ථාපිත කළ සමාගමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගෙවි යුතු ඩොලර් මිලියන 3ක මුදල ගෙවීමට අපොහොසත් වී ඇති බැවින් එම පද්තිය අක්‍රිය කිරීමට අදාල සමාගම කටයුතු කර ඇත.

තොරුතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳවැටීම හේතුවෙන් පරික්ෂණ සිදුකළ නොහැකි යැයි ප්‍රකාශ කළද පුද්ගලික රෝහල් වල මෙවැනි ජාලගත කිරීමේ පද්ධතියක් නොමැතිව පරික්ෂණ සිදුකිරිම සඳහා අදාල විශේෂඥ වෛද්‍යවරුන්ම සහභාගි වන බවට තොරතුරු වාර්තා වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලියෙක් පළවා හැරීමට යමින් සිටි වන ජීවී නිලධාරියෙක් වන අලි ප්‍රහාරයකට ලක්ව රෝහලේ…

Next Post

IMF සිවුවන සමාලෝචනය අනුමතයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.