අඟහරුවාදා, ජූලි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිත 50ක් බිලිගත් මනම්පිටිය කොටලීය පාලම ඇතුළු පාලම් 04ක් අලුතින් හදන්න යයි!

by editor
ජූලි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මාරක අනතුරු රැසක් සිදුව තිබෙන උතුරු මැද පළාත සහ නැගෙනහිර පළාත යා කරන මනම්පිටිය කොටලීය පාලම ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාලම් හතරක් මේ වසරේදී ඉදිකිරීමට රජය මගින් රුපියල් මිලියන1034 ක මුදලක් වෙන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව මනම්පිටිය ගල්ලෑල්ල පාලම අලුතින් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 348ක මුදලක්ද, මනම්පිටිය කොටලීය පාලම අලුතින් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන,382 ක් හා මාදුරුඔය මනම්පිටිය ප්‍රධාන මාර්ගයේ අරලගංවිල පාලම ඉදිකිරීමට රුපියල් මිලියන 164 ක් හා නාඋල ඇළහැර මාර්ගයේ පල්ලෙගම පාලම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 139 ක මුදලක් වෙන් කර ඇති බවත්, මෙම  පාලම් හතරේ වැඩකටයුතු මේ වසර තුළ ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ    පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ, අක්කරේපත්තු බලා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමේ ගැටී ඔයට ඇද වැටීම හේතුවෙන් 2023 ජූලි 09 වෙනිදා මිනිස් ජීවිත එකොළහක් රටට අහිමි විය.
මනම්පිටිය කොටලීය පාලමේ ගැටේ ඔයට වැටී සිදුවූ ටේ මෙතෙක් සිදුවූ අනතුරුවලින් මිනිස් ජීවිත පනහකට වැඩි ප්‍රමාණයක් රටට අහිමි වී ඇති අතර ගල් ඇල්ලේ පාලම අසලද අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුණි.

මෙම පාලම් දෙකක් පටුවීම නිසා එකවර වාහන දෙකකට ගමන් කිරීමට නොහැකිව එම ස්ථානයේ රථවාහන රියදුරන් කාලය ධනය ශ්‍රමය වැය කරමින් බොහෝ අවස්ථාවලදී, වාහන තදබදයත් සමඟ වැඩි කාලයක් එම ස්ථානයේ සිටීමට සිදුවිය.

මෙම, මාරක අබලන් පාලම් දෙක පිළිබඳව මාධ්‍ය මගින් අවස්ථා ගණනාවකදී, රටට හෙළිදරව් කලද පැවැති කිසිදු රජයක් ඊට අවධානය යොමු නොකළ අතර, වත්මන් රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ‍ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ දැඩි අවධානයට ලක්ව එම පාලම්වල වැඩකටයුතු මේ වසරේදි ආරම්භ කිරීම් පිළිබඳව, ප්‍රදේශවාසීන්ගේ හා රියදුරන්ගේ, රජයට සහ ඊට අවධානය යොමු කල සැමට ප්‍රසාදය හිමි වී තිබේ.

RelatedPosts

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධ්‍යාත්මික දියුණුවක් නැති සමාජයකට භෞතික දියුණුවකින් අත්පත් කරගත හැකි දෙයක් නෑ…. ජනපති කියයි!

Next Post

කාන්තාවන් කණ්ඩායමක් උතුරේ පවත්වාගෙන ගිය සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි වේ… ලක්ෂ 65ක ගංජා තොගයක් සමග 02ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley
පුවත්

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026
පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 

ජූලි 28, 2026
suresh-saley

සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

ජූලි 27, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ජූලි 27, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • IFF ණය විනිවිදභාවය සහ ආයෝජක සබඳතා ඇගයීම – ශ්‍රී ලංකාව ලොව සිව්වන නැගී එන ආර්ථිකය බවට පත් වෙයි…. 
  • සලෙයි අධිකරණය හමුවට පැමිණ ඇත්තේ පිරිසිදු දෑතින් නොවේ; සලෙයි විමර්ශකයින් නොමග යැවූ බව අධිකරණයේ දී නීතිපති දෙපාර්තමේන්තුව කියයි!
  • විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.