යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක චම්පික නිලන්ත , ඔහුගේ බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය...
ඉඳුනිල් කහටපිටිය - ආරක්ෂාව සහ කාර්ය බහුලත්වය පිළිබඳව ඇස්තමේන්තුකර අවශ්‍ය අවස්ථාවලදී ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් ගමන් ගත්ත ද එහි වරදක් තමන් නොදකින බවත්...
ප්‍රකාශිත එන්ජින් ධාරිතාවට වඩා සැබෑ එන්ජින් ධාරිතාව වැඩිවීම පිළිබඳ මතුවී ඇති ගැටලුවක් හේතුවෙන් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව චීනයේ නිෂ්පාදිත BYD...
බොරැල්ල කනත්ත හන්දිය මළ ගෙයක් කළ ගංජාකාර දොඹකර රියදුරා සහ දොඹකර හිමිකරු අද (28) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර...
කෙහෙල් බද්දර පද්මේ ලෙස පෙනී සිටිමින් හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට සහ අවසානයේ...
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරී අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ....
දිනසේන රතුගමගේ - ඉන්දියාවේ පුදුවේරී කරෙයිකාල් සිට බෝට්ටුවකින් රැගෙන එන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් ඉන්දීය මුහුදට...
මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය. එහිදී මාලදිවයිනේ...
තිලිණි ප්‍රියමාලි අත් අඩංගුවට... තමන්ගේ රාජකාරියට බාධා කරමින් අධිකරණ නියෝග නොසලකා තර්ජනාත්මකව හැසිරුණ බවට චෝදනා කරමින් සිතාසි සහ ඇස්කීස් නිළධාරීන් විසින්...
© 2020 - 2026 Lankasara.com.