සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැබෑ එන්ජින් ධාරිතාව සඟවා බදු වංචාවක් කරන්න හදලා… BYD විදුලි වාහන 1,000 කට ආසන්න ප්‍රමාණයක් වරායේ රඳවාගෙන!

by editor
ජූලි 28, 2025
in පුවත්
BYD-ATTO-3-150kW-Design
Share on FacebookShare on Twitter

ප්‍රකාශිත එන්ජින් ධාරිතාවට වඩා සැබෑ එන්ජින් ධාරිතාව වැඩිවීම පිළිබඳ මතුවී ඇති ගැටලුවක් හේතුවෙන් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000 කට ආසන්න ප්‍රමාණයක් වරායේ රඳවාගෙන ඇති බව EconomyNext වාර්තා කරයි.

මෙම මාසයේ තොග හයකින් ආනයනය කරන ලද වාහන සියල්ලම කිලෝවොට් 100 (kW) මෝටර් ඇති බවට ප්‍රකාශ කර ඇතත් බලධාරීන් සැක කරන්නේ එම වාහනවල සත්‍ය ධාරිතාව 150kW විය හැකි බවය.

වත්මන් බදු නීති යටතේ, 100kW විදුලි වාහනයක් ඇස්තමේන්තුගත රුපියල් මිලියන 2.4 ක සෘජු බදු වලට යටත් වේ. එහිම 150kW අනුවාදයක් සඳහා රුපියල් මිලියන 5.4 ක් දක්වා ඉහළ බදු අය කළ හැකිය.

එන්ජින් ධාරිතාව නියමිත අගයට වඩා තුනෙන් එකක අඩු අගයකින් ප්‍රකාශයට පත් කිරීම ඉහළ තීරුබදු මග හැරීමේ උත්සාහයක් දැයි රේගුව දැන් විමර්ශනය කරමින් සිටින බව වාර්තා වේ.

විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහ්මාන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කළේය. ඔහු හෙළිදරවු කළේ BYD ATTO 3 මාදිලියේ අලුත් වාහනයක් සහ භාවිතා කළ වාහනයක් අතර රුපියල් මිලියන 4.5 ක බදු පරතරයක් ඇති බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

EconomyNext වාර්තාවට අනුව, BYD වාහන 1,000 කට වඩා දැනටමත් නිෂ්කාශනය කර එන්ජින් ධාරිතාව 100kW වර්ගීකරණය යටතේ ගැනුම්කරුවන්ට නිකුත් කර ඇත. සමහර ජාත්‍යන්තර වෙළඳපලවල BYD 100kW අනුවාදයක් ලබා දෙන බව සැබෑ නමුත් සම්මත ATTO 3 වාහනයේ 150kW මෝටරයක් ඇති බව පුළුල් ලෙස දන්නා කරුණක් බව EconomyNext පෙනවා දෙයි .

ශ්‍රී ලංකා රේගුවේ අවසාන තීන්දුවක් බලාපොරොත්තුවෙන් සිටී. වාහන නැවත වර්ගීකරණය කිරීමෙන් ආනයනකරුවන් සඳහා දැඩි තීරුබදු සහ අවසාන පරිශීලකයින් සඳහා අමතර වියදම් පැනවිය හැකි නෛතික අවකාශයක් පවතින බව රේගු ආරංචි මාර්ග පෙන්වා දි තිබේ.

නමුත් ශ්‍රී ලංකා රේගුව හෝ ශ්‍රී ලංකාවේ නිල BYD නියෝජිතයා මෙතෙක නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කනත්ත වටරවුම මළ ගෙයක් කළ ගංජාකාර දොඹකර රියදුරා සහ දොඹකර හිමිකරු අත් අඩංගුවට… හෙට අධිකරණයට යොමු කරන්න නියමිතයි!

Next Post

ජනපති ගමන් බිමන් සඳහා අවශ්‍යනම් හෙළිකොප්ටරයක් පාවිච්චි කිරීමේ වරදක් මට නම් පේන්නේ නෑ… ලාල් කාන්ත කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.