පුවත්

දිවයිනටම විදුලිය ඇනහිටින්නට නොරොච්චෝලේ කචල් වූ හැටි

දිවයිනටම විදුලි බිඳවැටීමට හේතු වී ඇත්තේ නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 බැගින් විදුලිය ජනනය කරන ප්‍රධාන බලාගාර තුනම 3ම එකවර අක්‍රිය...

ලක්විජය බිඳවැටේ.. රටටම විදුලිය නෑ..

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් නිසා මුලු රටේම විදුලිය බිඳ වැටුණේය. මීට විනාඩි 50කට පමණ පෙර සිදුවූ මෙම් බිඳවැටීම යථාවත්...

අලුත් පාර්ලිමේන්තුවේ මැතිඇමැතින්ට ආසන වෙන්වන හැටි

ලබන 20 වැනිදා පැවැත්වෙන නව පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී ආසන පැනවීම කාණ්ඩ පහක් යටතේ සිදුකොට ඇත. ඒ අනුව දරන නිලතල අනුව...

“තැන තැන හමුවෙන පුපුරණ ද්‍රව්‍ය ගේන්නේ දරුවන්ට කෝම්පිට්ටු හදන්න නෙවෙයි”

“පසුගිය සතියේ අපි අල්ලගත්තා අපි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 90ක් පමණ මන්නාරමේදී...

හිඟන්නාගේ ගිණුමෙත් කෝටි 14ක කුඩු සල්ලි

හිටපු බැංකු ලොක්කෙක් අතේ රත්මලාන ප්‍රදේශයේ සිඟමන් යදිමින් ජීවත් වන එක් පුද්ගලයකුගේ බැංකු ගිණුමෙන් රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය...

පුනරුත්තාපනය වූ හිටපු LTTE සාමාජිකයන්ගේ තොරතුරු රැස් කරයි

දිනසේන රතුගමගේ යාපනයේ ආරක්ෂක අංශ යාපනයේ කීරිමලේ ඇතුලු පළාත් කීපයක සිටින පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ තොරතුරු එක් රැස් කිරීම ආරම්භ...

“කෝවිලට එන බැතිමතුන් සීමා කරන්න එපා”

දිනසේන රතුගමගේ යාපනයේ තොණ්ඩමානාරූ සෙල්වා ශාන්ති මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්ලයට සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව සීමා නොකරණ ලෙස එම කෝවිලේ බාරකාර...

Blood of hand on a wall in an abandoned house them.The story about the murder.Background operators in Halloween festivities.

සූරියවැව ඝාතකයා වසර දහයකට පසු පොලිසියට කොටුවේ….

 මාතර - සම්පත් - සූරියවැව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත මරණ දඬුවම හිමිවූ පුද්ගලයෙකු වරෙන්තු පිට...

අලුත් කැබිනට්ටුව මුල්වරට බදාදා රැස්වෙයි

නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ලබන බදාදා (19) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි. රටේ ඉදිරි ගමන්මග සම්බන්ධව තීරණාත්මක...

Page 3158 of 3256 1 3,157 3,158 3,159 3,256

Advertisements