ශ්‍රියානි විජේසිංහ ...
16 වැනි කොවිඩ් ආසාදිතයාත් මිය ගිය බව රජය නිවේදනය කළේය. මෙම රොගියා අද අලුයම ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී මිය...
කොළඹ කොටුව කොට්ඨාසයට ඇඳිරි නීතිය පැනවීමත් සමග දුම්රිය ගණනාක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එසේ අවලංගුවන දුම්රිය ලයිස්තුව...
අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 348ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 36ක් හා සමාජයෙන් 312ක් ලෙසිනි....
දිනසේන රතුගමගේ - බෝම්බ ඉවත් කර සුරක්ෂිත ප්‍රදේශයක් සේ ප්‍රකාශයට පත් කර තිබූ මන්නාරම මඩු ඉරනේරුප්පුකුලම් මන්කිණ්ඩි ගම්මානයේ ළමයින් දෙදෙනෙකු...
බස්නාහිර පළාත, ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා එහි පාලිත තැපැල් කාර්යාල, කුලියාපිටිය ප්‍රදේශය හා එහි තදාසන්න තැපැල් කාර්යාල, මඩකලපුව දිස්ත්‍රික්කයේ...
අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ සේවය කරනු ලබන අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය...
මෙරට තුළ යළි උත්සන්න වූ කොවිඩ්-19 වසංගත තත්වය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ එක් ආසාදිතයකු හෝ මෙතෙක් වාර්ත වී නොමැති බව මධ්‍යම...
මහව අඹන්පොල ප්‍රධාන මත්ස්‍ය අලෙවිහල් දෙකක ව්‍යාපාරිකයන් දෙදෙනෙක් කොවිඩ් ආසානය වූ බව තහවුරු වීමෙන් පසු අද (25) අඹන්පොල කොවිඩ් රෝහලට...
සුසන්ත අමරබන්දු - පෑලියගොඩින් ආසාදිත වුන නමයක් දිවුලපිටිය මංගල උත්සවයකින් ආසාදිත වූ 01ක් විදේශගත වූ අයෙකුගෙන් ආසාදිතයන් එකක් බ්‍රන්ඩික්ස් අඟළුම්...
© 2020 - 2026 Lankasara.com.