පුවත්

මන්නාරමේ සඟවී සිටි පෑළියගොඩ මාළු වෙළෙන්දාට කොරෝනා…

දිනසේන රතුගමගේ - පෑලියගොඩ මාළුන් වෙළද සැලේ සිට මන්නාරමට පැමිණ සැගවී සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයේදී ඔහුට...

මාගා ආතනයේ කොවිඩ් ආසාදිතයන් 13ක්…. නෙඩුන්කේණි වැසේ…

දිනසේන රතුගමගේ - වවුනියාව නෙඩුන්කේණි ප්‍රදේශයේ මාර්ග ඉදි කිරීමේ කටයුතු වල නිරත මාගා (MAGA ) ආයතනයෙන්  කොරෝනා රෝගීන් 13 දෙනෙකු...

ඔබේ ප්‍රදේශයේ PHIගේ දුරකථන අංකය සොයාගන්න

කොවිඩ්-19 පිළිබඳ කිසියම් හෝ තොරතුරක් දැනගැනීමට හෝ දැනුම් දීමට අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇමතීම සඳහා  දුරකථන ඇමතුම්...

සබරගමුව විශ්ව විද්‍යාලයීය  වෛද්‍ය පීඨයේ  සංවර්ධන කටයුතු ඇරඹේ…

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල්...

ජනපතිගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පින් බිමේ නවකම් ඇරඹේ…

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹිනි. මිහිඳු...

“කලින් පොම්පියෝ එනකොට හනුමන්තා වගේ පිණුම් ගහපු විමල්ලා අද ඇටි කෙහෙල් කෑ උගුඩුවෝ වගේ”

පසුගිය රජය කාලයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට සැරසෙද්දී ඊට දැඩි සේ විරෝධය පළ කරමින් කළු...

ස.ජ.බ අනාථයි… 20ට පක්ෂ මන්ත්‍රීවරු 08ට  කිසි දෙයක් කරන්න බෑ…

විසිවෙනි සංශෝධනයට සහාය දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු 8 දෙනා සම්බන්ධ කිසිම නීත්‍යානුකූල පියවරක් ගැනීමට එම බලවේගයට හැකියාවක් නොමැති බව...

පාස්කු ප්‍රහාරය එල්ලවන විට සිංගප්පූරුවේ ප්‍රතිකාර ගත්තා නම් වෛද්‍ය වාර්තා පෙන්වන්න.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට සිංගප්පුරුවේ ප්‍රතිකාර ලබමින් සිටියේ නම් ඊට අදාල වෛද්‍ය වාර්තා වහාම කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස...

Young couple in hotel. Family waking up in the morning on bed. Cute couple waking up after a night sleep. Happy couple flirting and speaking in the morning on a comfortable bed at home. Relaxing after morning sex. Feets on bed

කොවිඩ් අස්සේ පාසල් ළමුන්ට කාම වීඩියෝ විකිණූ දෙන්නෙක් කොටු වේ…

මාතර - සම්පත් - තංගල්ල නගරය තුළ  පාසල් ළමුන් සඳහා ඇසබි දර්ශන ඇතුළත් CD සහ DVD තැටි අලෙවිකල  ව්‍යාපාරිකයන් දෙදෙනෙකු...

Page 3072 of 3261 1 3,071 3,072 3,073 3,261

Advertisements