සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබරගමුව විශ්ව විද්‍යාලයීය  වෛද්‍ය පීඨයේ  සංවර්ධන කටයුතු ඇරඹේ…

by editor
ඔක්තෝබර් 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු ‍කෙරුණි.

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය මේ වන විට පීඨ 08 කින් සමන්විත වන අතර වර්තමානයේ සිසුන් 4500 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරයි. අලුතින් පිහිටුවන ලද වෛද්‍ය පීඨයට 2019 ජනවාරි මාසයේ දී සිසුන් 70 ක් ඇතුළත් කර ගෙන ඇත. මේ වසරේ නොවැම්බර් මාසයේ දී සිසුන් 100 ක් බඳවා ගැනීමට අපේක්ෂා කරයි

මෙම වෛද්‍ය පීඨය පුළුල් කිරීමේ අරමුණින් සහ පහසුකම් වැඩිදියුණු කිරීමට රජය විසින් මෙම සායනික සහ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 1014 (එක් දහස් දහ හතරක්) ආයෝජනය කිරීමට නියමිතය. ඒ අනුව මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. පළමු අදියර යටතේ ඉදිකරන මෙම ගොඩනැගිලි සංකීර්ණය වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට සැළසුම් කර ඇත.

පරිපුරක සායනික ගොඩනැගිල්ල තුල ව්‍යාධිවේද, පරපෝෂවේද, ක්ෂුද්‍ර ජීව විද්‍යා, අධිකරණ වෛද්‍ය විද්‍යා, භිෂග්වේදය, පවුල් වෛද්‍ය විද්‍යා, ප්‍රජා වෛද්‍ය විද්‍යා වශයෙන් නව අධ්‍යනාංශ 07 ක් ස්ථාපිත කිරීමට ද නියමිතය. එමෙන්ම ඉදිරි වසර කිහිපය තුළ මහාචාර්ය සහ සායනික ඒකකයක්, පහසුකම් සහිත පුස්තකාලයක්, කාර්ය මණ්ඩල නවාතැන් සහ තවත් බොහෝ පහසුකම් වැඩිදියුණු කිරීමට ද නියමිතය. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් සෞදි සංවර්ධන අරමුදල මගින් ලබාදීමට නියමිතය. මෙම වෛද්‍ය පීඨය හරිත සංකල්පයට අනුකූලව ඉදිකෙරෙන අතර පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියකින් ද යුක්තය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම අවස්ථාවට සබරගමුව විශ්ව විද්‍යාලයේ වැඩබලන කුලපති මහාචාර්ය ඩබ්.කේ අතුල සී. ඥානපාල , විශ්ව විද්‍යාල කොමිසන් සභාවේ සභාපති ඡ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, සබගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනී මහාචාර්ය එම්.එන් වික්‍රමරත්න  , සබරගමුව වෛද්‍ය පීඨයේ උපදේශක මහාචාර්ය සරත් ඩී. ළමාබදුසූරිය, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පින් බිමේ නවකම් ඇරඹේ…

Next Post

ඔබේ ප්‍රදේශයේ PHIගේ දුරකථන අංකය සොයාගන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.