මහව අඹන්පොල ප්‍රධාන මත්ස්‍ය අලෙවිහල් දෙකක ව්‍යාපාරිකයන් දෙදෙනෙක් කොවිඩ් ආසානය වූ බව තහවුරු වීමෙන් පසු අද (25) අඹන්පොල කොවිඩ් රෝහලට ඇතුළත් කරනු ලැබීමත් සමග අඹන්පොල කොවිඩ් රෝහලේ ධාරිතාව තවත් ඉක්මවා ගියේය.
මීට සතියකට පෙර අඹන්පොල රෝහල සකස් කර තිබුනේ රෝගීන් 40ක් සඳහා පමණි. එහෙත් මෙම ආසාදිතයන් දෙදෙනාත් සමග රෝහලේ ප්‍රතිකාර ලබන අසාදිතයන් ගණන 47 දක්වා වැඩි වූයේය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය සමග ගනුදෙණු කළ පිරිස් සම්බන්ධව කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණවලදී අද (25) ස්වල්ප වලෙවකට පෙරය.