පුවත්

නිවුන් සිසුන් 60ක් පමණ අධ්‍යාපනය ලබන උතුරු මැද පළාතේ ඒකම පාසලේ නිවුන් සිසුන්ට සමරු තිළිණ….

ජාත්‍යන්තර නිවුන් දිනයට සමගාමීව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ නිවුන් සිසුන් හැටදෙනෙකු සිටිනා එකම පාසල වන සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ නිවුන් දරුවන්ට...

තාවකාලිකව පාඩුව දරාගන්නම්… නවත්වන්න වර්ජනය කරන්න… අපි මධ්‍යම තැපැල් හුවමාරුවට ඇඟිලි සලකුණු යන්ත්‍ර ගේනවා… ඇමති වර්ජකයින්ට කියයි…

තැපැල් වර්ජනය නිසා තාවකාලික පාඩුවක් සිදු වුවද  දින කීපයක් ඉවසා  මේ අවස්ථාවට මුහුණ දී  තැපෑල සම්බන්ධව පැන නැගී ඇති ගැටලුවට...

කාදිනල් හිමිපාණෝ සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙති!

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක...

pension-pracidents-sri-lanka

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 03ක්… මහින්දගේ හිමිකම්  රැක දෙන්න  මහින්ද පතිරණත් උසාවි යයි…

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දන්වා එම...

අත් අඩංගුවට ගත් දේශබන්දු අද අධිකරණය හමුවට…

ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධව කෙරෙන විමර්ශනයට අදාලව අත් අඩංගුවට ගත් දේශබන්දු තෙන්නකෝන් අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට...

සීහෙළ ගොතම සිරි සම්බුද්ධ නිකායට එරෙහිව ත්‍රෛනිකායික මහා නායක හිමිවරු නෛතික පියවර ගැනීමට සැරසෙති…

සීහෙළ ගොතම සිරි සම්බුද්ධ නිකාය ශාසන විරෝධී භික්ෂු සංවිධානයක් බවත්  අදාළ ශාසන විරෝධී භික්ෂු සංවිධානය පිහිට වූ කණ්ඩායම මගින් සිදු...

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද බස්නාහිර පළාත තුළ අඛණ්ඩ වර්ජනයක් අරඹයි!

ශ්‍රියානි විජේසිංහ -  අද දිනය තුළ දී රෝහල් 31ක් එක් වෙයි... වර්ජනයට හේතුව  බස්නාහිර පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය වරියගේ අත්තනෝමතික...

අනාගත ඡන්ද දිනන්න නම් සජබ ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙක් තනතුරු අත්හැරිය යුතුයි… චමින්ද විජේසිරි කියයි!

පක්ෂයේ අනාගත මැතිවරණ සාර්ථකත්වය සහතික කිරීම සඳහා සමගි ජන බලවේගයේ (SJB) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කළ යුතු...

CID

නිධාන් හෑරූ DIG බිරිය සම්බන්ධ සිද්ධියේ ඉදිරි විමර්ශන අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් ගලවා CID ට…

අනුරාධපුර ශ්‍රවස්තිපුර තිඹිරිගස්කඩවල  ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක පිහිටි දේවාලයක්  තුළ නියෝජ්‍ය පෙලිස්පතිවරයකුගේ බිරිදක ඇතුලු සැකකරුවන්  පිරිසක් නිදන් වස්තූන් ලබා...

උන් හිටි තැන් අත්හැර ගොස් අල්ලස් කොමිසමට වෛද්‍ය වාර්තා වෙනුවට බෙහෙත් තුන්ඩු ඉදිරිපත් කළ රාජිතට වෙච්චි වැඩේ!

කිරින්ද ධීවර වරායේ රාජිතගේ වැලි කෙළිය දැන් පත්තු වී තිබේ. මේ වනවිට හිටපු ඇමතිවරයා ලොවෙත් නැත. හැංගී ඉන්න තැනකින් හොයා...

Page 297 of 3271 1 296 297 298 3,271

Advertisements