අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

FIFA ලෝක කුසලාන 2022 හෙට (20) කටාර්හි දී  ඇරඹෙයි….

by editor
නොවැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

FIFA ලෝක කුසලාන 2022 හෙට (20) කටාර්හි දී  ආරම්භ වේ. හෙට  සිට දෙසැම්බර් 18 දක්වා  තරගාවලිය පැවැත්වේ.  ශ්‍රී ලංකාවේ රසිකයන්ට එම පාපන්දු තරග රූපවාහිනියෙන් සජීවීව නැරඹිය හැකිය.

2022 කටාර් FIFA ලෝක කුසලානය සඳහා ඛාණ්ඩ අටකින්  කණ්ඩායම් 32 ක්   තරඟ වදිනු ඇත.

එම කණ්ඩායම් වන්නේ සත්කාරක කටාර්, ඉක්වදෝරය, සෙනගල්, නෙදර්ලන්තය, එංගලන්තය, ඉරානය, ඇමරිකා එක්සත් ජනපදය, වේල්ස්, ආර්ජන්ටිනාව, සෞදි අරාබිය, මෙක්සිකෝව, පෝලන්තය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, ටියුනීසියාව, ස්පාඤ්ඤය, කොස්ටාරිකාව, ජර්මනිය, ජපානය, බෙල්ජියම, කැනඩාව , මොරොක්කෝව, ක්‍රොඒෂියාව, බ්‍රසීලය, සර්බියාව, ස්විට්සර්ලන්තය, කැමරූන්, පෘතුගාලය, ඝානාව, උරුගුවේ සහ දකුණු කොරියාවය. රුසියාවේ පැවති 2018 FIFA ලෝක කුසලානය   ජයග්‍රහණය කළ ප්‍රංශය වත්මන් පා පන්දු ලෝක ශූරයන් වේ.

මැදපෙරදිග   රටක් FIFA ලෝක කුසලානයට සත්කාරකත්වය සපයන පළමු අවස්ථාව මෙයය. එහි ප්‍රතිඵලයක් ලෙස,   ජූනි-ජූලි මාසවල සාමාන්‍ය පවත්වන තරගාවලිය සම්මත කාල රාමුවෙන් පිටත පවත්වනු ලැබේ. ගිම්හානයේදී කටාර්හි ඉහළ යන උෂ්ණත්වය  මගහැරගැනීම ගැනීම සඳහා මෙම වෙනස සිදුකර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

64 වැනි  FIFA ලෝක කුසලාන 2022 තරඟ සඳහා කටාරය පුරා ක්‍රීඩාංගණ අටක් භාවිතා කරනු ඇත.

තරග පැවැත්වෙන ආකාරය

තරගාවලියේ ආරම්භය සත්කාරක කටාරය   ඉක්වදෝරය සමඟ අල් කෝර් හි අල් බයිට් ක්‍රීඩාංගණයේදී  සනිටුහන් කරනු ඇත. තරගය ශ්‍රී ලංකා   වේලාවෙන්   රාත්‍රී 9:30 ට ආරම්භ වේ.

ලංකාවේ නරඹන ආකාරය

  • දේශීය රූපවාහිනිය – ශ්‍රී ලංකා රූපවාහිනිය
  • Dialog TV – නාලිකාව 01
  • Peo TV – නාලිකාව  20
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගන්  ගැහැණු දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය රකින “ලෙට් ඇෆ්ගන් ගර්ල්ස් ලර්න්

Next Post

ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් ! යෝජනාව හෙට කැබිනට්ටුවට!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.