බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ඇෆ්ගන්  ගැහැණු දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය රකින “ලෙට් ඇෆ්ගන් ගර්ල්ස් ලර්න්

by Lanka Sara Editor
නොවැම්බර් 19, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

 

ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමුන්ට ද්විතියීක හා උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව දෙන්න යැයි තලේබාන්වරුන්ගෙන් ඉල්ලමින් ‘ලෙට් ඇෆ්ගන් ගර්ල්ස් ලර්න් (Let Afghan girls learn)’ (ඇෆ්ගනිස්ථාන ගැහැණු ළමුන්ට ඉගෙන ගන්න දෙන්න) නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් මේ දිනවල ගෙන යනු ලබයි.
තලේබාන්වරුන් එරට පාලනය භාරගත් පසු ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ මූලික අයිතිවාසිකම් රැසක් කඩ වූ අතර 6 වැනි ශේණියෙන් පසු ඉගෙනීම නවතාලීම ඒ අතරින් ප්‍රධානය.
විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමට මුහුණ දිය යුතු ‘කන්කොර් විභාගය (Kankor Exam)’ ළඟදීම පැවැත්වෙන අතර පාසැල් වසා තැබීම නිසා කාබුල් ගැහැණු ළමුන්ට එම විභාගයට මුහුණ දෙන්නට නොහැකි තත්ත්වයක් මතුව තිබේ. පාසැල් විවෘත කරන්න යැයි ද, ගැහැණු ළමුන්ට ඉගෙනීමට අවස්ථාව දෙන්න යැයි ඉල්ලමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරය සිදු කරන්නේ ඔබයිදුල්ලා බහීර් ය. මෙය දේශපාලනයට සම්බන්ධ නොවන ව්‍යාපාරයක් බව ඔහු පවසා ඇතැයි ‘ටීඕඑල්ඕ (TOLO)’ පුවත් සේවය වාර්තා කර තිබේ.
බාලිකා පාසැල් වසා දැමීම හේතුවෙන් ‘කන්කෝර් විභාගයට’ මුහුණ දීමට නොහැකි වෙන බවත් තමන්ගේ අනාගතය අවිනිශ්චිත බවත් සිසුවියන් පිරිසක් පවසා ඇත. ඔවුන් ඉස්ලාමික් එමිරේට්ස් වෙත පෙත්සමක් යොමු කරමින් පාසැල් නැවත විවෘත කර ද්විතීයික පෙළ අධ්‍යපානය අරඹන්න යැයි ඉල්ලමින් සිටියි.
“අපිට අවශ්‍ය පාසැල් විවෘත කිරීම විතරයි.. අපි අපේ අනාගතය ගැන කරදර වෙනවා.. අපිට ඕනේ පාසැල් විවෘත කරලා අපිට යලිත් ඉගෙන ගන්න ඉඩ ලබා දීම විතරයි..”
සිසුවියක වෙන නාසානින් පවසා ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ගෝලීය ආහාර සුරක්ෂිත බව සම්බන්ධයෙන් ඉන්දියාව පෙරමුණට

Next Post

FIFA ලෝක කුසලාන 2022 හෙට (20) කටාර්හි දී  ඇරඹෙයි….

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.