බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝලීය ආහාර සුරක්ෂිත බව සම්බන්ධයෙන් ඉන්දියාව පෙරමුණට

by Lankasara News
නොවැම්බර් 19, 2022 - Updated on නොවැම්බර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින ගෝලීය දේශපාලිනක සහ ආර්ථික තත්ත්වයත් සමඟ ආහාර සහ බලශක්ති සුරක්ෂිත තාවය සම්බන්ධනේ වැඩි අවධානයක් හා මූලිකත්වයක් ලබාදිය යුතු බවට ඉන්දීය උප ජනාධිපත ජග්දීප් ධන්කාර් පෙන්වාදෙයි.

ඉන්දීය උප ජනාධිපතිවරයා මේබව පෙන්වා දී ඇත්තේ කාම්බෝජයේ පැවති නැගෙනහිර ආසියා සමුළුවට එක්වූ අවස්ථාවේදීය.

සමුළුව අමතමින් උප ජනාධිපතිවරයා සිය වැඩි අවධානයක් ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට සහ බලශක්ති සුරක්ෂිත තාවය සම්බන්ධයෙන් යොමුකරනු ලැබීය. එහිදී ඔහු නැගෙනහිර ආසියාතික රටවල් ආහාර සුරක්ෂිත තාවයට දායක වියයුතු බවද ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහා සමුළුව විසින් 2023 වර්ෂය ජාත්‍යන්තර වියලි ධාන්‍ය වර්ෂය ලෙස හදුන්වනු ලැබූ අතර එමගින් ආහාර සුරක්ෂිත බව සහතික කිරීමට කටයුතු කුල බවට ජාත්‍යන්තර ප්‍රජාව උනන්දු කිරීමට පියවර ගෙන තිබිණි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම සමුුුළුව අතරතුරදී ඉන්දීය උප ජනාධිපිතවරයා විසින් ලොව ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් කීප දෙනෙකුම හමුවූ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.

මීට අමතරව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයසංකර් විසින්ද එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇනත්නී බ්ලින්කන් අතර හමුවක්ද පැවැති අතර එහිදී දෙරටට වැදගත් කරුණු රැසක්ම සාකච්ඡාවට බදුන්කර තිබිණි. එහිදී රුසියා යුක්‍රේන යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම්ට ඇතිව තිබෙන බලපෑම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙහිදී ඉන්දු පැසිපික් කළාපයේ බලශක්ති සුරක්ෂිත බාවය සමබන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුව තිබිනු අතර එහිදී දෙරටටම මෙන්ම ගෝලීය වශයෙන්ද වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට බදුන්විය.

Share69Tweet43
Previous Post

හිරේ ඉන්න ඕන බව විපක්ෂය කී “බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාව“ පුලුවන්නම් කරලා බලන්නැයි පාර්ලිමේන්තුවේ දී සජිත්ට අභියෝග කරයි!

Next Post

ඇෆ්ගන්  ගැහැණු දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය රකින “ලෙට් ඇෆ්ගන් ගර්ල්ස් ලර්න්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.