සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේව බලයෙන් විස්මිත මුදල් මවන්නා… දේවගැති ඒන්ජල්  ජනපති හමුවෙලා !

ලංකාවේ මින් පෙර පැවැත්වූ ඔහුගේ දේව මෙහෙය “අතේ රෝලක්“ බව හෙළි වෙලා...

by editor
ජූනි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිම්බාබ්වේ රාජ්‍යය වෙනුවෙන්  ඇමෙරිකාව සහ යුරෝපයේ තානාපතිවරයකු ලෙස ක්‍රියා කරන  ඉවැන්ජලික දේවගැතිවරයකු  සහ විස්මිත මුදල් මැවීම්  ගැන දේව මෙහෙය පවත්වනන්කු  ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් පසුගියදා ශ්‍රි ලංකාවට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජක්ෂ   හමුව ඇත.

සිය සංචාරය පිළිබඳව ඔහු සිය ෆේස්බුක් පිටුවේ සටහනක් බමින් පවසා ඇත්තේ සිම්බාබ්වෙ ජනාධිපතිවරයා විසින් පවරන ලද විශේෂ රාජකාරියක් වෙනුවෙන් ඔහු ශ්‍රි ලංකාවට පැමිණ පසුගිය ජූනි මස පළමුවැනිදා ජනාධිපතිවරයා හමුවූ බවය.

සිම්බාබ්වේ බ්‍රිතාන්‍ය මිශ්‍ර සම්භවයක් සහිත ඌබට් ඒන්ජල් විසින් ලෝකය පුරා දේව මෙහෙය සංවිධානය කරන අතර ඔහු ලෝකයේ ධනවත් පුද්ගයකු ලෙස සැලකෙයි.

ලෝකයේ ධනවත්ම පූජකවරුන් අතර සිටින බවට සඳහන් වන ඔහු මුදල් මැවීමත් නපුරු පුද්ගලයන්ගේ මුදල් ආපසු ගැනීමත් පිළිබඳව ග්‍රන්ථයක්ද රචනා කර ඇත.

ඔහු මීට පෙරද ශ්‍රි ලංකාවට පැමිණ මුදල් මැවීමේ දේව මෙහෙයක් සිදු කර ඇති එහිදී ඔහු කර ඇත්තේ සම්පූර්ණ මවා පෑමක් බව ඊට සහභාගී වූවන් සමාජ මාධ්‍ය තුළ සටහන් කර තබා ඇත.  ඔහු සිය මුදල් ලබා දීමේ දේව මෙහෙයට පෙර පුද්ගලයන් කිහිප දෙනකු තෝරා ගෙන  ඔවුන්ගේ ගිණුම් විස්තර සිය කණ්ඩායම ලවා ලබාගෙන දේව මෙහෙය අවසානය වනවිට ඔවුන්ගේ ගිණුම්වලට සුළු මුදල් ප්‍රමාණයක් එකතු කර ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වුවද  සිම්බාබ්වේ රාජ්‍යයේ  වරප්‍රසාද අඩු  පුද්ගලයන්ට නව ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා මෙන්ම  පහසුකම් අඩු දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා ඔහු උපයාගත් ධනය වියදම් කරන බව පැවසේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩොලර් බිලියන 3.5 ක ජපන් ආයෝජන ස්තුතියක් නොදී ප්‍රතික්ෂේප කළා…  යළි උදව් ඉල්ලිය හැකිද? – අගමැති අසයි!

Next Post

වොලිබෝල් කාශ්මීර කාන්තාවන් ආකර්ෂණය කරගනී

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.