සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංසකරණ අවුරුද්දක් පමා වීම වීරවංශට උපවාසය අත් හරින්න හේතුවක් නෙමෙයි… නලින්ද කියයි!

by editor
ජනවාරි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • අගමැති තුමිය ඉල්ලා අස් වෙනකම්, අධ්‍යාපන ඇමති ධූරයෙන් ඇය ඉවත් වෙනකම් වීවරංශට සෑහෙන කාලයක් උපවාස කරන්න වේවි… අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ විභාග දෙපාර්තමේන්තුවට බාධා නොවන පරිදි කැමති කාලයක්  එය පවත්වාගෙන යා හැකියි…

2026 වසරේ 6 ශ්‍රේණියට අදාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 වසරට කල් දැමීම විමල් වීරවංශ ආරම්භ කර ඇති උපවාසය නතර කිරීමට හේතුවක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේය.

අධ්‍යාපන ඇමති ධූරයෙන් හෝ අගමැති ධූරයෙන් ආචාර්ය හරිනී අමරසූරිය ඉවත් නොවන නිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා නොවන පරිදි ඔහුට කැමති කාලයක් උපවාසය කළ හැකි බවත් කිසිවෙක් ඔහුට තැඹිලි පොවන්නට නොඑන බවත් ඇමතිවරයා කීවේය.

“අපි ගත්ත තීන්දුව ඔහුට උපවාසය නරත රකන්න හේතුවක් වෙන්නේ නෑ. ඔහු උපවාස කරන්නේ අග්‍රාමාත්‍ය තුමිය ඉවත් කිරීමට සහ අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් එතුමිය ඉවත් කිරීම සඳහා. ඒ් නිසා මං හිතනවා ඒ් උපවාසය දිගටම කරගෙන යන්න වේවි කියලා.”

“අධ්‍යාපන අමාත්‍යාංශයේ කටයුතුවලට සහ විභාග දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධාවක් නොවන ලෙස මහජන පීඩාවක් ඇති නොවන ලෙසට අගමැතිතුමිය සහ අධ්‍යාපන ඇමතිවරිය ඉවත් කරනකම් එයාට උපවාස කරන්න පුලුවන්. කවුරුත් තැඹිලි පොවන්න යන්නේ නෑ. එයාට සෑහෙන කාලයක් ඔය විදිහටම ඉන්න වේවි.”

ඒ් සමගම කැබිනට් ප්‍රකාශකවරයා මේ බවත් අවධාරණය කළේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“කිසිම කැබිනට් සංශෝධනයක් සිදුකරන්නේ නෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්නේ ආණ්ඩුව විසින්. ඒ් සඳහා ජන වරමක් ලැබිලා තියනවා. මේ ක්‍රියාවලියේ දි එක ශ්‍රේණියක එක මොඩියුල් ඒකක ප්‍රශ්නයක් ආවම අධ්‍යාපන ඇමතිනිය වෙනස් වෙන්නෙත් නෑ. අගමැතිනිය වෙනස් වෙන්නෙත් නෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු අපි කරගෙන යනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරට කල් දමන්න රජය තීරණය කරයි…

Next Post

සම්බා සහ කීරි සම්බාවල අවම මිල ඉහළට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.