කොවිඩ් මරණ වාර්තාගත ලෙස අඩු වෙයි.. අද 29යි..
කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා ගත ලෙස අඩුවෙමින් ඇත.අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
ඒ කාන්තාවන් 09ක් හා පුරුෂයින් 18ක් වශයෙනි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 23ක් ඒ අතර විය.
මේ වනවිට මේ රටින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13296කි.
මේ පිළිබඳව රජය නිල වශයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.